Tae pov end

Author pov

Sonyi දිහා බලාගෙනම බැල්කෙනි එකට ගියපු tae sonyi ව backhug කලේ බර කල්පනාව හිටපු sonyi ගැස්සිලා හොඳ සිහියට එනකොට

🖤 - "මොකද මේ ම්ම්ම්"

🐯 - "ටිකක් කතා කරන්න ඕනේ"

Tae කිව්වේ එයාට පිටුපාලා හිටපු sonyi ව තමන්ගේ පැත්තට හරවගන්න ගමන්

🖤 - "හ්ම්ම් කියන්න ආහන් ඉන්නේ"

Tae sonyi ගේ ඇස් දෙක දිහාම බලාගෙන

🐯 - "මට සමා වෙන්න මැණික🥺..මම ඔයාට ගොඩක් රිද්දුවා කරදර කල..ගැහුවා බැන්නා...මට ඔයාගේ ආදරේ තේරුනේ නෑ මැණික🥺එකට මට සම වෙන්න...ඒ වගේම අපි දෙන්නගෙම ලෙයින් මේ බඩේ හැදුනා වැඩුන සූටි පැටියව මගේ මේ පව්කාර...-"

Tae ට කියන්න හම්බ උනේ එච්චරයි sonyi tae ගේ තොල් වලට බර උනා

විනාඩි 10 විතර දීර්ඝ සිප ගැනීමකින් පස්සේ දෙන්න ඈත් උනේ හුස්ම ගන්න අමාරු උනා වගේම දෙන්නගෙම කටට ලේ රහක් දැනුන නිසා

🖤 - "ශ්ශ්ශ් මේ අහන්න ඔයා පව්කාර නෑ හරිද...අනික මම ඔයාට සමාව දීලා ගොඩක් කල්...මෙච්චර කල් ඒක නොකියා හිටියා එක sorry ඉතිං...මට ඕනි උනේ ඔයාගේ ආදරේ විතරයි...එකයි මම ඔයාගෙන් එහෙම ඈත් වෙලා දුරකට යන්න හිතුවේ🥺නැතුව ඔයාට වයිර කරලා නෙමෙයි හොඳද...එදා හොස්පිටල් එකේදි නම් මට ටිකක් තරහා ගියා...මොකද මම ගොඩක් ආසාවෙන් හිටියේ ඒ පැටියට...එයා නැති උනා කියල දැන ගත්තාම මට ගොඩක් දුක හිතුනා ඒකයි මම එහෙම දෙයක් කලේ🥺මටත් සමා වෙන්න...අහ් අනික මේ අපිට ඕනෙ තව බබෙක් හදා ගන්න පුළුවන්නේ ඒක නිසා දුක් වෙන්න එපා🙂"

Sonyi කිව්වේ තමන්ගේ අත් දෙකෙන් tae ගේ කම්මුල් දෙකම ස්පර්ශ කරගෙනයි..

Tae ට තිබ්බ සතුටට ම එයා sonyi ව වඩාගෙන වටයක් කැරකුණා...

🐯 - "ආදරෙයි මැණික ගොඩක්😚❤️"

🖤 - "මමත් ආදරෙයි මගේ කොටි පැටියට😚❤️"

Sonyi ගේ ඇස් දිහා බලන් හිටපු tae ගේ ඇස් ගියේ ලා රෝස පැහැ sonyi ගේ තොල් ගාවටමයි

🔞🔞🔞🔞පටන් ගන්නවා🔞🔞🔞🔞

තවත් ඉවසන් ඉන්න බැරිම තැන tae sonyi ගේ තොල් වලට පහත් වෙලා ඒවා කිස් කරන්න ගත්ත කියා ගන්න බැරි ආදරෙකින්

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now