"පොඩ්ඩක් ඔහෙළගේ කටවල් වහා ගන්නවා මට මේක එලවන්න දීලා😑"

🐰 - "මට නම් දැන් ටිකක් වමනෙට වගේ🤢"

"මොකක්ද අනේ මේ යන්නේ 120 ට මීට වඩා වේගෙන් යන්න පුළුවන් වෙලාත් මම මෙච්චර යන්නේ ඔයාලා ගැන හිතලා🙂"

🐹 - "යා මේකි drive කරන්න නොදී ඉන්න තිබ්බේ😩"

🐥 - "දෙපැත්තටම වැනිලා මාව දැන් කෙට්ටු වෙලත් ඇති😩"

🐨 - "stearingwheel එක ගලවන්න හරි මට drive කරන්න තිබ්බේ😩"

🐱 - "yaaaaaaaaaaaaaaaaaa sonyiiiiiiiiiiiiiiiiiiiiiiiiiii වේගේ අඩු කරනවා😩😩😩😩😩"

After 20 minutes

"කෝ ඔයාලා නිදිද..අපි අව🙂"

🤍 - "අහ් අපි තාම ජිවීත් වෙනවද...කියන්නත් සතුටුයි🙂ආපු එවිල්ලට මම හිතුවේ දැනටමත් අඩි 6 විතර වල පල්ලේ ඇති කියලා🙂💔"

🌸 - "huh🙂යමු නෙත ඇතුලට..."

🐰 - "ඔහොම ඉන්න"

Jk එම කිව්වේ shiny ගේ අතින් අල්ලා ගන්න ගමන්🙂

🌸 - "ඇයි🙄"

🐰 - "මුලින්ම කපල් එක යවමු🙂"

Jk එහෙම කියලා මගෙයි tae ගෙයි අත් දෙක තිබ්බා එකට🙂...මගේ නම් අකමැත්තක් තිබ්බේ නෑ ඊයේ කොච්චර ඇඩූවත් බැන්නත් මම දන්නවා මට එයා නැතුව ඉන්න බෑ කියලා😔💔එක නිසා මම එයාට දැනටමත් සමාව දිලයි තිබුණේ...ඒ උනාට ටිකක් ගණන් උස්සලා ඉන්නෝනේ😌
එක නිසා මම මගේ අත ඇදලා ගත්තා😌

🐯 - "මොකද🙂"

"ඒක දෙන්න🙄"

🐯 - "මොකක්ද ඉල්ලන්නේ🙄"

"Wdding ring එක🙂"

🐯 - "එක මම ගෙනාවෙ නෑ🙄😌"

"බොරු කියන්න එපා මම දැක්කා එක ඔයා හාව තියෙනවා"

මම එහෙම කියලා එයාගේ trouser pocket එකට ඇත දාලා මගේ ring එක ගත්තා

"එතකොට මේ තියෙන්නේ අහවල් එක වෙන්නැති😑"

🤍 - "හෝව් හෝව් හෝව් හෝව්... පව්ල් ප්‍රශ්න ගෙදර ගිහින් විසඳගන්න🙂දැන් ඇතුලට යමු"

සොහී එහෙම කියලා අපි දෙන්නගෙම අත් දෙකෙන් ඇදන් ගෙදරට එක්කගෙන ගියා🙂

"අම්මා😘😘😘😘"

Mrs.lee - "අනේ මගේ චූටි දුවට මේ මාව මතක් වෙලා තියෙන්නේ එහෙනම්😘"

"මට අම්මා හැම දමා මතක් වෙනවා අම්මට තමයි මව මතක් වෙන්නේ නැත්තේ හූම්😒"

🐯 - "අහ්ම් අහ්ම්...🙄"

"මොකද😒"

🐯 - "නෑ මේ මමත් ඉන්නවා පේනවද කියලා බැලුවේ🙂"

🤍🌸🐰🐥🐱🐨🐹🦄 - "ඔයාව විතරක් නෙමෙයි ඉතින් අපිවත් පේන්නේ නෑ තමයි🙂😒"

Mrs.lee - "අනේ ඉතින් ඔයාලා හැම මට මගේ දරුවෝ වගේ නේ ළමයි නේ😊"

අම්මා එහෙම් කියලා හැමෝම බදා ගත්තා ටිකකින් අපි කෑම කන්න මෙසෙට ගියාම තාත්තත් පල්ලෙහට අව🙂

Mr.lee- "ඕහ් පුත්නලත් ඇවිල්ලා නේ"

🐯 - "අහ් ඔව් අප්ප 🙂"

ටිකක් වෙලා බයිලා කියවා කියවා ඉන්නකොට එක පරතම තාත්තා කියපු දේ මතයි tae ටයි දෙන්නටම හුස්මත් හීන උනා වගේ උනා🙂🙄

_____________________________________________________

හේ අත් රිදෙනවා appa 🙂

Bye
Saranghae
Lina

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Tempat cerita menjadi hidup. Temukan sekarang