📞"අඩෝ කොහෙද බන් ඉන්නෙ.... මං උබට කී සැරයක් නම් රින් කලාද .... ඇයි උබ ආන්ස්වර් කලේ නැත්තෙ....උබ ෆොටෝශූට් එකටද ගියේ නැත්තන් සෆාරියකටද.... "🤔🤨
👟"අඩෝ මේ අහපම්කො .... "😶😒
📞"දැන් පටන් ගනින් උබේ බටර් පාර....එතකොට ඔක්කොම හරිනෙ.... අනේ මන්දා අනුවෝ උබ නම්.... මොන දේවාලෙක යනවද මන්දා.... "🤨😠
👟"පොඩ්ඩක් අහපම්කො .... ෆොටෝ ශූට් එකට නම් තමා ආවෙ .... ඒත් දැන් එන්න විදිහක් නෑනෙ බන්....."😒☹️
📞"ඇයි මොකො උබට කෑල්ලක්වත් සෙට් උනාද..... "😓🤨
👟"පිස්සුද යකො.... එහෙම එකක් නෙමෙ.... මගෙ බයික් එක ස්ටාර්ට් වෙන්නෑ .... ඔයිල් ඉවර වෙලා..... "☹️☹️
📞"අඩෝ.... හිටපම් මං එන්නම්.... ලොකේශන් දාපම්......."😐😑
👟"හහ්.... "
කියන ගමන් මං කෝල් එක කට් කලා..... 😑😑
අයියෝ ..... මට අමතක උනා නෙ මං ගැන කියන්න.... 😊😊
💙මං අනුශ් ශශ්මික විජේසූරිය .... හැමෝම මට කතාකරන්නෙ අනූ කියලා.... මට දැන් වයස අවුරුදු විසි එකයි.... වයස විසි එකක් උනාට තාම ඉතින් අම්මගෙ චූටි පුතා තමා.... 🤗🤗
💙මං මේ දවස්වල ෆොටෝග්‍රැෆි කෝස් එකේ ෆයිනල් අසයින්මන්ට් කරන ගමන් ඉන්නෙ.... දන්නැද්ද ඉතින් ....
ෆොටෝග්‍රැෆි කරන්න ගෙදර ඉදලා බෑනෙ.... රට වටේ සංචාර කරන්න ඕන.... ඉතින් ඔහොම ආපු වෙලාවක කැලේ අතරමං වෙලා ගෙදර යාගන්න විදිහක් නැතුව තමා මේ ඉන්නෙ....☹️☹️
💜️දැන් ටිකකට කලින් මට කතාකලේ මගෙ බොක්ක රනූර් .....ඉස්කෝලෙ යන කාලෙ ඉදන් එකටම කාලා බීලා ඇදලා පැලදලා මාත් එක්ක ජෝගි නටපු මගෙම සහෝදරයෙක් වගේ කෙනෙක්..... 😎😎
හාහ්.... දැන් ඇති....විස්තර විචාරය මෙතනින් නවත්තමු .... කතාවට යමු....😇😇
රනූර්ට ගත්ත කෝල් එක කට් කරපු මම ඉක්මනට ලොකේශන් දැම්මා....🤪🤪
******
👗"ඌයිහ්.... මගෙ කොන්ද...."🤕🤕
කාගෙද මන්දා කටහඩක් ඇහුන නිසා මං පිටිපස්ස හැරිලා බැලුවා....🙄🙄
👟"ඈහ්.... මෝහිනීද යකු මේ.... මේකි කොහෙන්ද මෙතනට පාත් උනේ....මේකි මොනාද මේ කැලේට වෙලා කරන්නෙ...."😳😳
YOU ARE READING
🍃Travel Boy🍃
Romanceනත්තලට තව තියෙන්නෙ දවස් විස්සකටත් වඩා අඩු කාලයක්.... 😍ඉතින් මේ දවස්වල කට්ටිය තෑගි බෝග ,ඇදුම් පැලදුම් ගන්නවා..... 😊ගෙවල් වල නත්තල් ගස් ගවලෙන් එහෙම හදලා සාමයේ කුමරුන්ව පිලිගන්න කඩිමුඩියේ ලකලැහැස්ති වෙනව.... ☺️ ඉතින් මේ නත්තලේදි මං ඔයාලට පුන්චි තෑග්ග...
