🧛Intro🧛

153 26 20
                                    

හායි ගායිස්....😊
ඔන්න අලුත් කතාවක්.... මේක vminkook ඉන්න කතාවක්..😌

මගෙ සුත්තං අහිංසක හිතට ආපු අදහසක් මේක...😊😁

මම හිතනවා ඔයාල මේ කතාවට කැමති වෙයි කියලා...😌

වැඩි කතා නැතුව මම යනෝ...😁

.................................................................

Girls.😊

Kim riya..

Min jiyoo

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Min jiyoo..

Park misoo

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Park misoo..

මෙයාල තුන්දෙනාම හොදම යාලුවෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මෙයාල තුන්දෙනාම හොදම යාලුවෝ...😊😊ඒ වගේම මෙයාලගෙ දෙමව්පියොත් හොදම යාලුවෝ ...😌සල්ලිකාර පවුල් වල ළමයි උනාට ඉන්නෙ තනියෙන්..මෙයාල තුන්දෙනාම ඉන්නෙ එක ගෙදරක..😊ඒ වගේම මෙයාලටම කියල company එකක් තියනවා...😊😊තුන්දෙනාටම වයස 25😌😌

vampire boys...😌

Park jimin..

වැම්පයර් රාජධානියේ කිරුළ හිමි කුමාරයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වැම්පයර් රාජධානියේ කිරුළ හිමි කුමාරයා...වැම්පයර් උනත් හරි හිත හොදයි..😌මෙයාට රාජධානිය බාර ගන්න වයස එනකම් මනුස්ස ලෝකෙට ගිහින් ඉන්නේ...😌😌(වයස නොදනී..😌මට හරියටම වයස කිව්වෙ නෑ මෙයාල.😒😒💔)😌😌

Kim taehung..

වැම්පයර් රාජධානියේ කුමාරයාගෙ හොදම යාලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වැම්පයර් රාජධානියේ කුමාරයාගෙ හොදම යාලුවා..ඒ වගේම චුට්ටක් තරහා යනවා..😌මෙයත් අනිත් දෙන්නත් එක්ක මනුස්ස ලෝකෙට ගිහින් ඉන්නේ..(මෙයාගෙ වයසත් මම දන්නෙ නෑ...😒💔)

Jeon jungkook..

වැම්පයර් කුමාරයාගේ වම් අත වගේ ඉන්නෙ මෙයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වැම්පයර් කුමාරයාගේ වම් අත වගේ ඉන්නෙ මෙයා...ඒ වගේම මනුස්ස ලෝකෙ
කෙල්ලන්ගෙ හීන කුමාරයා...😌😌













.........................................................................

ගොඩක් ලොකු ඉන්ට්‍රො එකක් නෙමෙයි මේකෙ තියෙන්නේ...😌

මම ඉක්මනටම පලවෙනි කොටස දෙන්නම්...

ඒනම් මම ගියා..💜️💜️

Bye..❤️

❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🖤❤️ꪜꪖꪑρ𝓲𝘳ꫀ ꪶꪮꪜꫀ❤️🖤Where stories live. Discover now