🖤Chpter 22🖤

Začít od začátku
                                    

📿 උඹ මේ දරුවගෙන් ප්‍රයෝජන ගන්න එක නවත්තනකල් අපි මේක කරනවා......කියනවා.......ඇයි උඹ මේ දරුවට කරදර කරන්නේ........

ආ..................නවත්තනවා..........ආ........

පියතුමා දිගටම යාතිකා කලා.......ජන්ග්කුක් කොච්චර දැගලුවත් තමන් ඉන්න සීමාවෙන් එලියට එන්නවත් තමන්ට එල්ලවන ශුද්ද වූ ජල ප්‍රාහාරයෙන් බේරෙන්නවත් පුලුවන් කමක් තිබ්බෙ නෑ.....ඒ නිසා ජන්ග්කුක් හිටියෙ වියරු වැටිලා....දැනෙන වේදනාවත් එක්ක උපරිම වියරු වැටිලා...........

At taehyung's house ............

රාමේන් එකත් හදාගෙන සාලෙන් ඇවිත් ඉදගත්තු ටේ පොඩි එකෙක් වගේ කටවටෙත් ගාගෙන කන ගමන් හිටියෙ...මේ දිහා බලාගෙන හිටිය ජීමින් හිටියෙ හිනාව කාගෙන....

🐯 මොකද යකෝ ඔහොම බලන් ඉන්නෙ.....උඹටත් ඕනෙද......

🐥 අපෝ මට එපා.....ඕක කාලා බඩේ අමාරුව හැදුනොත්......

🐯 ආ එහෙමද.......එහෙනම් බඩගින්නෙ හිටපිය.......

ටේ ජිමින්ටත් ඔරෝලා රාමේන් එක ආපහු කන්න ගත්තා.......

🐯 මේ......ඒක නෙමෙයි මොකද උඹ මගෙ පස්සෙන් දපනෙ වැටිලා වගේ ඉන්නෙ......මං ගැන අදහසක් එහෙම නෑනේ......තියෙනවනම් වහාම නැති කරගනිං ඈ........

පුහ්.....මුට දපනෙ වැටෙන්න මං.....අනේ ඉතින්....තොට දපනෙ වැටෙන්ඩ මං මැරිලා උපදින්ඩ ඕනෙ.....බූරූ පැටියා......එත් ඉතින් ඔය ගොං අදහස් මටම ගැලපෙනවා මොනා නැතත්......

🐯 ඒ කොටෝ.......මොකද......මං කියපු එකට හිත රිදුනද......නෑ නේද.......

🐥 මට ඔක්කොටම කලින් කියපිය උඹ කන්නෙ ඔය රාමේන්ද නැත්තං මොනා හරි ගුලි වගයක් ද කියලා.......පිස්සෙක් වගේ නැති දේවල් කියවන්නෙ........

🐯 යකෝ මේකට ඩෝං යන තාලෙ.....හරි හරි එහෙම මුකුත් නැත්තන් කමක් නෑ........

🐥 හරි හරි ඕක කාලා යමං රූම් එකට කයියක් ගහන් ඉන්න.....

🐯 හා.........

🖤❤️To The Dark Side❤️🖤[completed]Kde žijí příběhy. Začni objevovat