🖤Chapter 21🖤

611 136 67
                                    

🦄 අහම්.....ටේ........මම මේකට කැමති නෑ.................

🐯 නූනා.....අනේ ආයෙ කියන්ඩ....මගෙ කනේ වංගුද කොහෙද.....වැරදියට මයි ඇහෙන්නෙ.....ආයෙ හයියෙන් කියන්ඩකො.........

🦄 මම ඔයාගෙයි කුකීගෙයි සම්බන්දෙට කැමති නෑ ටේ.....ඔය දෙන්නා ගැලපෙන්නෙ නෑ....කොටිම්ම කිව්වොත් දෙන්නා එකට ඉන්නකොට කැතයි........

🐯 වට්...........නූනා.........මොනා ද මේ දොඩවන්නෙ.......ඔයා මේකට අකමැතියි කියලද කිව්වෙ.......

🦄 ඔව් ටේ.......මම කැමති නෑ.....ඒ කොල්ලා ඔයාට ගැලපෙන්නෙ නෑ......ඔන්න ජීමින් නම් කමක් නෑ කියමුකො.....ජන්ග්කුක් හරියන්නෙ නෑ.......

🐯 අනේ....අනේ....නූනා....ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ....අනේ නුනා.....අපි දෙන්නා කිරි හොද්දයි සම්බෝලෙයි වගේ සුපිරියට ගැලපෙනවා.....ඔයාගෙ ඇහේ පොල්පරාලයක් වත් ඇති....අනේ නූනා....අනේ.....අනේ....ඇයි නූනා ඔහොම කියන්නෙ.....නූනා....අහ්....ආහ්.....

ටේ නූනාගෙ බෙල්ලෙ එල්ලිලා දගලන්න ගිහින් නූනාගෙම අත ටේගෙ තුවාලෙ වැදිලා ටේට එලොව තරු පෙවුනා......ඇත්තටම ටේ ඒකෙන් අයුතු ප්‍රයෝජනයක් ගත්තා කිව්වොත් නිවැරදියි........
ටේ එක පාරටම කලන්තෙ දාලා ඇද මතට කඩාගෙන වැටුනා.......ටේට උන දෙයින් හොදටම බය උන නූනා ටේගෙ කම්මුලට එකපිට එක පාරවල් එල්ල කලේ ටේට නැති වෙච්ච සිහිය ගන්න කියලා හිතාගෙන......

🦄 අයියෝ ටේ නැගිටින්නකෝ.....මොකද මේ උනේ....

එක පාරටම නූනාට දෙයක් මතක් වෙලා පල්ලෙහාට ඉක්මනින් දුවලා ගියා.....ඒ අතරෙ හිමින් ඇස් ඇරපු ටේ සිවිලිම දිහා බලාගෙන බර හුස්මක් හෙලලා කල්පනා කලේ නූනා ජන්ග්කුක්ට අකමැතියි කියපු එක ගැන.........

නූනා මොනාද ඒ කිව්වෙ......ජිමින් නම් කමක් නෑ කියන්නෙ.....ඒ කියන්නෙ.......ඔහ් හෝ......දැනුයි මට තේරෙන්නෙ.....මෙයා කරන්නෙ බොරුවක්.....නූනා දැන් මට බොරුත් කරනවා නෙහ්.....හරි හරි.......

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now