chapter 06

585 103 5
                                    

ජිමින් එලියට ගියත් .කුකි තාම ටේව බදාගෙන ඉකි ගගා අඩනවා .

🐯: දැන් අඩන්න එපා කුකි කො දැන් ඇති පැටීයො .

🐰:🥺🤧.

🐯: දැන් මොකො මේ චුටී අඩන්නෙ .

🐰: ඇනුමක් ගියා එකයි . අනික මම චුටී නෑ .😒

එම කියලා කුකි ගස්සගෙන කාමරෙන් එලියට ගියා . ටේ නම් හිනාවෙනවා කුකිගෙ හුරතල් වැඩ වලට. 😂

🐱:ඔය හිනාව නවත්තලා පලයන් ගිහින් කොල්ලාව යාලු කරගනින් දැන් .

🐯: හා උඹ මෙතනද හිටියෙ මෙච්චර වෙලා .😁

🐱: නෑ නෙ මම මෙතන නෙමෙයි හිටියේ අනෙ නිකන් පලයන් යන්න .

🐯: නිකං යන්න බෑ බං ඇදුම් ඇදගෙන යන්නම් .😂

🐱: ඇදුම් ඇදගෙන බැරි නම් ගලවගෙන හරි මෙතනින් පලයන්කො මට නිදාගන්න දිලා .😒

🐯: හා හා මම ගියා. 😁

එම කියලා ටේ කාමරේන් එලියට ගියා කුකිව හොයාගෙන . යුන්ගි ටේ ගියපු ගමන් ආපහු නිදාගත්තා.

Taehyung pov

මම කාමරෙන් එලියට ඇවිත් කුකිව හොයාගෙන ගියා . කොහොම හරි දැන් මට හිතෙනවා කුකිත් මට කැමති ද කියලා . නැත්නම් ඉතිං මට කෙල්ලෙක් ඉන්නවා කියලා කිව්වාම අරහෙම අඩන්න ඕන නෑනෙ .

මම හැමතැනම කුකිව හෙව්වා . ඒත් මට තාම එයාව හම්බුනෙ නෑ පස්සේ මම එලියට ගිහින් බැලුවා .

වාව් 😳 මාර ලස්සනයි නෙ මේ පැත්ත . මම ටික වෙලාවක් වටපිට බලලා . ඉස්සරහට ඇවිදගෙන ගියා කුකි ඉන්නවාද බලන්න . ටිකක් දුර ඇවිදගෙන යද්දි මම දැක්කා කුකි ගහාක් යට ඉදගෙන
දණහිස උඩ ඔලුව තියාගෙන ඉන්නවා. එයාගෙ උරහිස උස් පහත් වෙන එකෙන් කියන්න පුළුවන් එයා ආපහු අඩනවා කියලා . 

Taehyung pov end .

🐯: කුකි බබා මොකො අනෙ මේ ආයෙත් අඩනවා ද .

🐰: ටේ .......ටේ 🤧

🐯: අපො අඩන බබෙක්නෙ මේයා .

🐰: අනෙ ටේ මම බබෙක් නෙමෙයි .

🐯: හරි හරි කො දැන් අඩන්න එපා .

ටේ එම කියලා කුකිගෙ කම්මුලකට චුටි හාදුවක් දුන්නා . කුකි එකට හරි ලස්සනට හිනා වුනා.

🐯: කො දැන් අපි යමු ඇතුලට .

🐰: හා .

මේ අතර ජිමින් හිටියෙ කුකි ඉදගෙන හිටිය ගහා උඩ එයා ටේයි කුකියි කතා කරපු හැමදේම වගේම ටේ කුකිගෙ කම්මුලක් කිස් කරපූ එකත් දැක්කා .

Jimin mind : හා බලමුකො ටේහියුන් ඔයා කොහොමද කුකිව මගේන් උදුරගන්නෙ කියලා මම තමුසේව මරලා දානවා තමුසේට බෑ මගෙ කුකිව මගෙන් උදුරගන්න එයා මගෙ විතරයි . 😏

After two week

අද ටේයි යුන්ගියි ආපහු යනවා . ඒගොල්ලෝ සති දෙකක් වැම්පයර් මාලිගාවෙ හිටියා ඒ දෙන්නා තාම දන්නෙ නෑ ඒ දෙන්නා මේච්චර දවස් හිටියේ වැම්පයස් ලා එක්ක කියලා . කවුරුත් ඒ බව ඒ දෙන්නාට හැගෙව්වෙ නෑ .

අද ටේලා ආපහු යනවා ටේයි යුන්ගියි යන එකට එක්කෙනෙක් නම් දුකින් හිටියෙ ඒ තමයි කුකි එයා ගොඩක් දුකින් හිටියෙ ටේයි යුන්ගියි යන එකට විශේෂයෙන් ටේ යන එකට මේ සති දෙකකට ටේයි කුකියි ගොඩක් ලං වුනා ඒ දෙන්නා වචනෙන් ආදරේයි කියලා නැතී වුනාට මේ දෙන්නාව දකින ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඒ දෙන්නාට දෙන්නා ආදරේ කරනවා කියලා .

ටේත් හිටියෙ දුකින් කුකිව දාලා යන්න ඒත් එයා යන්න ඕන මොකද එයාගෙ අප්පයි පපායි හිතන් ඉන්නෙ එයා මැරුණා කියලා වගෙම එයාගෙ පපා දැන් ගොඩක් දුක් වෙනවා කියලා ත් එක නිසා එයා අනිවාර්යයෙන්ම යන්න ඕන .

මේ අතර ජිමින් නම් හිටියෙ ගොඩක් සතුටින් මොකද ටේලා අද යන නිසා . යුන්ගි නම් හිටියෙ දුකින් එයා මේ දවස් ටිකට ජිමින් ගැන ආදරයක් ඇති වෙලා ඒ දෙන්නා ගොඩක් ලගින් ආශ්‍රය කරෙ නෑ හැබැයි යුන්ගි නම් ජිමින්ට ලං වෙන්න හැදුවා ඒත් ජිමින් නම් යුන්ගිව පුලුවන් තරම් මගහැරියා . එකටත් යුන්ගි හිටියේ ගොඩක් දුකින් .

.........................................................................
ඔන්න මම තව කොටසක් දුන්නා . පොඩි නේද තව කොටසක් දෙන්න බලන්නම්කො.

අලුත් කතාව පබ්ලිෂ් කරා එකත් කියවලා vote, comment කරන්න බබාලා තාම intro එක විතරයි දිලා තියෙන්නේ

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

අලුත් කතාව පබ්ලිෂ් කරා එකත් කියවලා vote, comment කරන්න බබාලා තාම intro එක විතරයි දිලා තියෙන්නේ . අද රෑට මම එකෙ පලවෙනි කොටස දෙන්නම්

Vote, comment කරන්න බායි බබාලා.😘❤️

🕸👿 MY VAMPIRE BOYFRIEND 👿🕸(TK) Dove le storie prendono vita. Scoprilo ora