ඒක අහපු ගමන් මට දෙලෝ රත් උනා😬😬දෙයියනේ සේහිත් උඩ ඉන්නේ😶😶ඒ ගමන්ම එක පාරටම කුකී කෑ ගහන සද්දයක් ඇහුණ

🐰 - "යා හියුං😮"

ඒ සද්දේට අනිත් 5 දෙනත් ගාල කඩා ගත්ත හරක් වගේ උඩට දිවුවා😶මම අද නම් ඉවරයි තමයි🙂💔

🐱 - "යා යා මොකද මිනිහෝ කෑ ගහන්නේ🙄🙄"

එතකොටම මේ යකා ඇදේ නිදා ගෙන ඉන්න සේහි වයි රූම් එක පුරා තියෙන ඇදුමුයි පැත්තට ඇත දික් කරලා හියුං ලාට පෙන්නුවා🙂💔ඒ වෙලාවෙම හියුං ලා මගේ පැත්තට මාරාන්තික බැල්මක් දාලා බැලුවා

🐨🐱🐹🐥🦄 - "🤨🤨tae"

🐯 - "දන්නැද්ද ඉතිං මේ ටිකක්🥲🥲"

🐱 - "ඔව් ටිකක්😑😑"

🐹 - "යකෝ උබ බදින්න නේද ඉන්නේ😑😑එහෙම තිබිලත් මේ එක එක කෙල්ලෝ එක්ක sex කරන එක හරි අහ්😑එතකොට අර කෙල්ලට මොකද වෙන්නේ යකෝ😑"

🦄 - "මූට කියලා වැඩක් නෑ හියුං නිකං බොරුවට අපේ ලේ රත් වෙනවා විතරයි මේ වල් කොටියට කෑ ගහල😑"

🐨 - "උබ කොච්චර නසරාණි වැඩ කළත් උබ නේ වගේ එකෙක් කියලා හිතුවේ නෑ බං🙂💔"

🐥 - "මෙන්න මේ වරෙං යකෝ යන්න මූ වගේ වල් එකෙක්ට මේවා කියලා දෙනවාට වඩා හොඳයි බිරි අලියෙක්ට චීන බාසාව උගන්නනවා😑"

එහෙම කියලා හියුං ලා එතනින් ගියා යන ගමන් කුකී මගේ ලගින් ටිකක් slow වෙලා මට කිව්වා

🐰 - "මම හිතුවේ නෑ හියුං ඔයා මේ වගේ කෙනෙක් කියලා😑"

එහෙම කියලා හැමෝම යන්න ගියා🙂මගේ හිතේ තරහටත් වඩා තියෙන්නේ වේදනාවක් මට හියුං ලා මෙච්චර බැන්න පළවෙනි වතාව මේ🙂💔මට ඔක්කෝටම වඩා මන් ගැනම තරහක් අවා..එක නිසා මම එහෙම්මම ටිකක් වෙලා ඉදල ලෑස්ති වෙලා සේහි ට painkillers දෙකකුත් ඇද ගාවින් තියලා ඔෆිස් ආවා

At office

මම ඔෆිස් එකට ගිහිල්ලා ෆයිල් ටිකක් අස්සේ ඔලුව ඔබා ගත්තා...එහෙම ඉද්දී වෙලාව යනවා කියලා මට තේරුනේ ම නෑ🙂

ටිකක් වෙලා ඉදල වෙලාව බලනකොට රෑ 7 ත් පහු වෙලා අද රෑ තමයි මම තනියෙන් ඉන්න අන්තිම රැය🙂💔ඔව් හෙට මගේ වෙඩින් එක...එක එක විකාර හිතා හිතා මම ඔෆිස් එකෙන් එලියට ඇවිල්ලා කා එක අරන් කෙලින්ම ගියේ හයුන් ළගේ ගෙදරට🙂

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now