Chapter 1

321 86 25
                                    

හායි. මං දන්නව ගොඩක් අය මගෙ note එක කියවන්නෙ නැතුව වෙන්න ඇති එන්න ඇත්තෙ. සමහර වෙලාවට මමත් එහෙම නිසා😂
ඒත් please  ඒකට vote ඕනෙ නෑ. කියවල එන්න හොදේ😁 ඒක කියවන්නෙ නැතුව නන් ඉන්න එපා. වල්පල් නෑ ඒ නෝට් එකේ🙂

දැන් යමු කතාවට😁

මම lee suya.

මගෙ වයස අවුරුදු 21යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මගෙ වයස අවුරුදු 21යි. දග ලමයෙක් මං හුම්😌 ඒ කිව්වට මං දග මගෙ මෝඩ යාලුවො දෙන්නට විතරයි. මගෙ මානසිකත්වෙම නෙ උන්ටත් තියෙන්න😂 මං මගෙ අම්මගෙයි තාත්තගෙයි අහිංසක සූටි දූ. එයාලට නන් මං කීකරු ලමයෙක්. එයාල ඉස්සරහ මං කරන හොද වැඩ දැකල මගෙ ගෙම්බියො දෙන්නගෙ කටත් ඇරෙනවා. ඉන්නකො මං මගෙ සූටි යාලුවො දෙන්න ගැන කියන්න.

Kim Emi

මේ ඉන්නෙ කිම් එමී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ කිම් එමී.මගෙ බොක්කෙ යාලුව ඉතින් මෙයා. අනිත් කෙනත් එහෙම තමයි ඉතින්. වෙනසක් නෑ.
මෙයාටත් අවුරුදු 21යි.

Jung Na hee

Jung Na hee

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
BLOOD MARY💔 (COMPLETED)Where stories live. Discover now