NOTE

365 85 25
                                    

හායි මගෙ රීඩර් යාලුවො ඔක්කොටම❤️🌺

මේ මගේ දෙවෙනි ff එක
මේක short story එකක්. Chapter දෙක තුනකින් ඉවර වෙයි🙂
පලවෙනි ff එකත් horror ff එකක්. කැමති අය කියවන්න😁

ඔයාල කියවන්න කලින් මං ඔයාට දෙන මේ warning එක මතක තියා ගන්න.

*මේ game එක ඇත්තම game එකක්. ඇත්තටම මේ game එක කරපු අය මැරිලා තියනවා. මේ game එකෙන් blood mary කියන කෙනාව ඇත්තටම මේ ලෝකෙට ගෙන්නව ගන්න පුළුවන් . හැබැයි ගෙන්නවන එක හොද වැඩක් නෙවෙයි. අන්තිමේ මැරෙන්නයි වෙන්නෙ. Please මගෙ රීඩර් යාලුවො කවුරුවත් මේක කරන්න යන්න එපා. Please මං ආයෙ කියනවා. මං හිතනව ඔයා මං කියපු දේ තේරුම් ගනී කියල🙂

තව දෙයක් මං මේ කතාවෙ එක එක තැන් වෙනස් කරනව. ගොඩක් අය කැමති නෙ එක එක අමුතු දේවල් කරන්න. ඇත්තටම මේ game එක කලොත් කියල තමා වෙනස් කරන්නෙ😂මේ කතාවත් ඒ අය දෙන warning පිලිගන්නෙ නැති අයට. පිටරට අය ගොඩක් මේ game එක කරල සිහිය නැතුව hospital එක්කක් ගිහිල්ල තියනව කියලත් news තියනවා. සමහරු මැරිලා. මං මේ game එක ගැන හොදට හොයල ඒවගෙ තොරතුරු තමා දුන්නෙ. විශ්වාස කරන නොකරන එක ඔයාලගෙ වැඩක්🙂

එහෙනන් අපි යමු කතාවට😁

Thanx For This beautiful Cover🥺❤️ jeonnuha2000

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thanx For This beautiful Cover🥺❤️
jeonnuha2000

ඔයාලගෙ සූටි ඕතරී
Eun ha

BLOOD MARY💔 (COMPLETED)Where stories live. Discover now