ඔහොම එක එක මගුල් හිතා හිතා හිටිපු මම හරි සිහියට ආවෙ අප්පා කතා කරපු නිසයි🙂

Mr Lee - "දුව මේ ඉන්නේ mr.kim ගේ පුතා" අප්ප අර ලස්සන කොල්ලා පැත්තට අත දික් කරලා පෙන්නුවා🙂"එතකොට මේ ඉන්නේ Mrs.kim , mr.kim"

මමත් ඉතින් හැටට හැටේ නැමිලා තුන් දෙනාටම ඔලුව නමල මාව introduced කරලා දුන්නා🙂🙂

Mr.lee - "එතකොට Mrs.kim,mr.kim මේ ඉන්නේ මගේ දුව සොන්යි"

Mr Kim - කොහොමද දුව..දුව ගොඩක් ලස්සනයි නේ...

"හි😁...හොදයි අංකල්"

Mr.kim - "අයියෝ දුව මට අංකල් කියන්න එපා අප්පා කියන්න😊"

Mrs.kim - "එකනේ😊"

"හරි... ඔම්ම අප්පා🙂"

Mrs.kim , mr.kim - "😊"

Mr Lee - "දුවයි පුතයි ටිකක් කතා කරන්න ගිහින්"
අප්පා එහෙම කියපු ගමන් මගේ හදවත එකසිය ගානට ගැහෙන්න ගත්තා🙂💔

Tae - "හරි අප්පා"
මෙන්න යකෝ මේ යකා මටත් කලින් ඉස්සර වෙලා මාවත් ඇදන් garden එකට ගියා🙄මේක උගේ ගෙදරද අපේ ගෙදරද කියලා සාධාරණ සැකයක් ඇති උන මට🙂🙂💥

Sonyi pov end

🐯 - "hii"

🖤 - "hii🙂"

🐯 - "ඔයාගේ නම මොකක්ද?"

🖤 - "lee sonyi"🙂🙂ඔයාගේ

🐯 - "ohh..මම Kim taehyung"

🖤 - "අහ්හ්🙂මම ඔයට tae කියලා කතා කරාට කමක් නැද්ද🙂🙂"

🐯 - "කමක් නෑ🙂"
එයා boxy smile එකකුත් දාන් කිවුව😶අම්මෝ ඒ හිනාව🙂පිස්සු හැදිලා ආයත් හැදෙනවා🙂💔

Sonyi pov

දෙන්නම ඔහොම වල් පල දොඩව දොඩව ඉන්නකොට sonyi ගේ ඔම්ම දෙන්නටම කතා කරනවා කන්න එන්න කියලා🙂

Mrs.lee - "දුව...ඔය පුතාවත් එක්කන් එන්න dinner ගන්න"

🖤 - "හරි ඔම්ම..යමු නේද එහෙනම්🙂"
මම එහෙම කියලා ගේ ඇතුළත් එනකොට එයත් මගේ පිටිපස්සෙන් ම ඇවිත් මට එහා පැත්තේ පුටුවෙම වාඩි උනා🙂💔

කෑම මේසෙ දී අපි අපේ වෙඩින් එකට දවසක් දා ගත්තා🙂ලබන සතියේ බ්‍රහස්පතින්දා අපි දෙන්නා බදිනවා🙂💔එයාලා කෑම කාලා එම ගෙදර ගියා🙂

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now