Tae's mind
අප්ප මොනාද මේ කියන්නේ

Mr.kim - "හෙට හවස ගමනක් යන්න ලෑස්ති වෙලා හිටපන්.. වෙඩින් එකට දින දා ගන්න යන්න"

"මෝ.."

Mr.kim - "හෙට හවස 3.30 ට කලින් ගෙදර වරෙං.. අවෙ නැත්තං හෙට ඉඳන් මම උඹේ තාත්තා නෙමෙයි"

"ඒත් අප්ප--.."

ටෙ ට කියන්න හම්බ උනේ නෑ.මොකද mr.kim වේගයෙන් උඩ තට්ටුවට ගියා...එහෙම්මම ටිකක් වෙලා කල්පනා කර කර ඉදල ටෙ ත් එයාගේ කාමරේට ගියා

Tae pov end

No one pov

කරමරෙට ගිය ගමන් වොෂ් දා ගත්ත ටේ කෙලින්ම ගිහින් ඇදට පැනලා ෆෝන් එක අරන් හියුං ලාට ගෘප් කොල් එකක් ගත්තා

No one pov end

Tae pov

Call

🐹😺🐨🦄🐰🐥 "ඕ කියපන් tae?"

"හියුං ලොකු ප්‍රශ්ණයක්"

All - "ඒ මොකක්ද"

"අප්පා මාව බන්ඳවන්න හදනවා"

All - මෝ??ඒ කාටද?

"දන්නේ නෑ හියුං..හෙට තම එයාව බලන්න යනවා කිව්වේ"

All - සා වැව්..එහෙම හරි උබට අර නැට්ටිච්චිගෙන් ගැලවෙන්න පුළුවන් උන එක හොදයි

"මෝ?...නියම උන්ට මම මගේ දුක කියලා තියෙන්නේ..මේක අහ ගනිල්ලා මම ඔය මොකව බැන්ඳත් මගේ සෙහී ව අත අරින්නේ නෑ"

Call end...

Tae mind - හොදින් හරි නරකින් හරි මම සේහි ව බදිනවා මායි...එකෙන් කාට දුකක් දැනුනත් මට කමක් නෑ

Tae pov end

ඔහොම එක එක දේවල් හිතා හිතා ඉන්නකොට ටෙ ටත් නොදැනීම ටෙට නින්ද ගියා
ටෙ ආපහු ඇහැරුනේ අජුම්මා කන්න කතා කරද්දී

අජුම්මා - පොඩි මහත්තයා කෑම ලෑස්ති කන්න එන්න

🐯 - හරි අජුම්ම ඔය යන්න මම එන්නම්

එහෙම කියපු ටෙ ෆෝන් එක අරන් වේලාව බැලුවා 8.30 pm
එහෙම්මම වොෂ් රූම් එක අස්සට රිංගුව ටෙ වොශ් එකක් දාගෙන පල්ලෙහට යනකොට අප්පා කෑම කා කා හිටියේ
අප්පට ඉස්සරහ පුටුව ඇදගෙන වාඩි උන ටෙ කිසිම කතා බහක් නැතිව කෑම ටික කලා එයාගේ කාමරේට ගිහින් අයේ නිසා ගත්තා

Next day morning

එලාම් එකේ සද්දෙට ඇහැරුන ටෙ නිදි මතේම එලාම් එක හදපු එකගේ හත් මුතු පරම්පරාවම සිහි කරගෙන උන්ට බැන බැනම වොෂ් රූම් එකට රිංගා ගත්තා

අද 3.30 ත කලින් එන්න ඕනේ නිසා ටෙ වේලාසනින්ම නැගිටලා ගියේ වෙන මොකටවත් නෙමෙයි එයාගේ අර නැට්ටිච්චි සෙහි ව මීට් වෙලා මේ දේවල් ගැන කියන්න...ලෑස්ති වෙලා ඉවර වෙලා වේලාව බලපු tae එහෙම්මම කාටත් නොකියා කා එකට ගිහින් සේහි ට කෝල් එකක් ගත්තා

(🥀 - sehi)

Call

🥀 - hey baby good morning

🐯 - hey sexy..good morning...can I meet u

🥀 - umm sure baby

🐯 - ok sweet heart at 12.30 pm okay..I will share u location

🥀 - ok handsome...bye..love u

🐯 - bye sweetie love u too

Call end...

කෝල් එක තියපු ගමන් tae සේහි ට එන්න ඕන තැන ලොකේෂන් ශෙයා කලා...ඊට පස්සේ එහෙම්මම ඔෆිස් එකට ගිහින් ෆයිල් ටිකක් බල බල හිටියා

Time skiped 12.30 pm

At cafe

Tae pov

මම එතනට යනකොටත් සේහි ඇවිල්ලයි හිටියේ..වා එයා මාරම ලස්සනයි...

"හායි සේහි"

🥀"හායී ටෙ ඇයි මට එන්න කිව්වේ"

"මේ මේකයි සේහි.."
මම ඊයේ ගෙදර ගියා ගමන් ඉදල උන හැම දේම සෙහිට කිවුවා

🥀"අයියෝ ඕක මොකක්ද ටෙ මම දන්නවා ඔයා මාව අමතක කරන්නේ නෑ කියලා"

"ඔව් අනිවාර්යයෙන්ම මම ඔයාව බදිනවා ඒත් මට ටිකක් කල් ඕනේ..එයාව බැන්දට පස්සේ ඔයා අපේ ගෙදර එන්න හැම දාම වගේ...එතකොට එයාටම එපා වෙලා මාව අත් අරී..."

🥀"ඕකේ බේබි"

"කුමවෝ මාව තේරුම් ගත්තට"

"ඔයා මොනවා හරි බොනවාද"

🥀"ම්ම්ම් කොෆි එකක් බොමු"

"හරි ඉන්න මම ඕඩර් කරන්නම්"

එහෙම කියලා මම කෝෆි ඕඩර් කලා...ඊට පස්සේ අපි දෙන්නම පාක් එකට ගිහිල්ලා ඇවිදලා කරලා එම ආයි මම ගෙදර එනකොට වේලාව 3.00...එහෙමම රූම් එකට ගිහිල්ලා වොෂ් දාගෙන ලෑස්ති උනේ තාත්තා එක්ක අර ගමන යන්න

.........................................................................

ඔන්න අද චැපිය දුන්නා හොඳේ
මගේ අත් නෑ වගේ...වචන 966
ආ හෙට දෙන්න බැරි වෙයිද දන්නේ නෑ එහෙම උනොත් ආයී දෙන්නේ අද
රෑට හෝ සඳුදාට....තරහා වෙන්න එපා හොඳද..vote and comment කරන්න

Bye
Saranghae
Lina

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Tempat cerita menjadi hidup. Temukan sekarang