Park sohi , 24 years.. මෙයා තමයි sonyi ගේ අපාය සහායක මිතුරිය..දෙන්න එකතු උනොත් ඉතින් කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ තමයි...දෙන්න එක්ක එකතු වෙලා ඕන කුප්ප වැඩක් කරයි...lee company එකත් එක්ක වැඩ කරන SM company එකේ future CEO තමයි මේ

lee company එකත් එක්ක වැඩ කරන SM company එකේ future CEO තමයි මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Min sehi , 24 years.. මෙයා තමයි කතාවේ නපුරි...ඒ වගේම taehyung ගේ girlfriend..මෙය එච්චර හොඳ චරිතයක් නම් නෙමෙයි...හැබැයි සල්ලි කාර පවුලක දුවෙක්...හැබැයි මෙයා කරන නසරාණි වැඩ නිසා අම්මයි තත්තයි මෙයාගෙ ඔක්කොම credit cards cancel කරලා තියෙන්නේ...එක නිසා මේකි සල්ලිකාර කොල්ලොන්ගේ කරේ එල්ලෙන ඒකමයි වැඩේ

පස්සේ කියන්නම් කිවුව taehyung ගේ අපාය සහයකලා ටික තමයි මේ

පස්සේ කියන්නම් කිවුව taehyung ගේ අපාය සහයකලා ටික තමයි මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim seokjin , 28 years..මෙයා SJ company එකේ CEO...මෙයාට අපාය සහායක ලා6 දෙනෙක් ඉන්නවා ඒ අතරින් මෙයා තමයි වැඩීමල්ම කෙනා..යාළුවෝ මෙයට කියන්නේ Jin කියලා..

යාළුවෝ මෙයට කියන්නේ Jin කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now