☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 4

104 32 0
                                    

"කමක් නෑ ජිනා......මන් ඔයාට ආදරෙයිනේ😊 ඒ ආදරෙ ඇති අපි දෙන්නටම........."
මන් ජින්ගේ කෙස් අතරින් ඇගිලි යවලා...

"ඔ-ඔම්මා....."
ජින් නින්දෙන් කියෙව්වත් මට ආයෙත් ඒ වරදකාරී හැගීම දැනුනා...
හිරවුනු ඉකියත් එක්ක කාමරෙන් එලියට ආවේ පපුවෙන් දැනෙන අමුතු වේදනාව තවත් වැඩි වෙද්දී........මන් ඇඩුවා අදත්....කාටත් හොරෙන්!! දවසින් දවස ඒ වරදකාරී හැගීම වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ..
ජින්.........මගේ මුලු ජිවීතේම......අද සිහියෙන් ඉන්න වෙලාවට මාත් එක්ක එක වචනයක් කතා කරන්නේ නැති තරම්..........

Next day

"J-Jin...."

"Mhmm...Seokjin......"
මන් කතා කලත් එයා නෝ කතා..🙂

"Jina-"

"Wae?"
ඔමෝ😶😶මගේ මූණ දිහා නොබලා වුනත් එයා එහෙම හරි වචනයක් මාත් එක්ක කතා කරපු එකට මන් හිටියේ හිත ඇතුළෙන් බෙර ගගහ නටන ගමන්.....

"Ms.Song කියන්න තියෙන දේ ඉක්මනට කියනවද? මට පරක්කු වෙනවා..."
ඕකනේ බැරි🙂 Cold....හ්ම්ම්ම්ම් මොකක්ද මන් කියන්න ආවේ? අයිශ්හ් ඒකත් මතක නෑනේ😐😐 අහ් හරි..... ඊයේ ඔම්මා කෝල් කරලා දහඅට සන්නිය නැටුවනේ එහෙ එන්න කියලා...

"ජින් මේ....ම්ම්...පුලුවන්ද අද ටිකක් කලින් එන්න👉👉👉👉ඔම්මා කතා කලා.. අපිට එහෙ එන්න කිව්වා...🙄"

"ඒ මොකටද?🤨"

"මොල්ලා..... හස්බන්ඩවත් එක්කන් එන්න කිව්වා......"
මන් බිම බලාගෙනම කියලා ඔලුව ඉස්සුවා....
ටිකක් වෙලා ටයි එකත් එක්ක ඔට්ටු අල්ල අල්ල හිටපු ජිනාව මන් හරවගෙන ටයි එක දාන්න හැදුවේ මේ මනුස්සයා අද ඕක දාගන්නේ නෑ කියලා මන් දන්න නිසා......ඒත් වුනේ ටයි එකත් මගෙන් උදුරගෙන එයා ඈත් වුන එක...🙂🙂🙂 baby i don't understand dis....my heart can't take this damage😪😪😪😪

"හ්ම්ම් ජන්ග්කුකා එක්ක යන්න එහෙනම්....."

"ජන්ග්කුක් මගේ හස්බන්ඩ්ද?🤨"

"කැමතිනම් එහෙම කියනවා...."
මේ යකා..😑😑😑මේක මාර මගුලක්නේ😒

"ඇයි හිතෙන හිතෙන වෙලාවට හස්බන්ඩ්ලා මාරු කරන එක මොකක් කියලද හිතන්නේ.....😑"
ජින් මන් දිහා බලලා මහ අමුතු smirk එකක් දැම්මා....ඇයි ඒ- අ අනී....

¸.•☆•.¸𝒮𝓊𝒷𝓈𝒾𝒹𝑒𝒹 𝒻𝑒𝑒𝓁𝒾𝓃𝑔𝓈¸.•☆•.¸•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now