..යම රජා..

49 8 4
                                    

  නෛසිකශයෙන්, විරාජමාන වූ, සතර අපායට අධිපති සේ යම රාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රී ලංකා රාජ්‍ය චාරිකාව සදහා මෙතෙක් කිසිම රාජ්‍ය නායකයකු පිළිගැනීම සදහා) නොකරන ලද වියදමක් දරා සිසිම රාජ්‍ය නායකයකට නොදක්වන ලද රාජ්‍ය ගෞරව දැක්වීමට කටයුතු නියමිත වු දිනට පෙර දින රාතියේ සැප නින්දකට ගියේ එතුමාගේ 201 ලංකා රාජ්‍ය වාර්තාව භාර පාපපාරම අමාතවරයා වශයෙන් හා වෙත පැවරී ඇති උත්තරීතර වගකීමෙන් බරත් පිරි ඇති මෙසේ පෙර කස දිනක් ඇති හොටු රුදාවකින් යුතුවය.




මැදියම් රැයේදී මා හදිසියෙන්ම, අවදි වූයේ භූමිකම්පාවක් වැනි කිසියම් සෙලවෙමකින් මගේ ඇද ඉස්සී මාත් සමඟම පැත්තට පෙරලීම නිසාය. මම ඇදට යට වීමි.

ඉබේම මෙන් ඇද යලිත් පරණ අන්දමටම පෙරලි පතිත වූ පසු මම යලි නැගිට ගත්තෙමි.

" ඔය වහන්සේ කෑල්ල අතෑරල දාල  පහසු විදියට ආමන්ත්‍රනය කරන්න. යාලුවා

"ඔබ වහන්සේ ඇයි. මෙහෙම කිසිම දැනුයි දීමකින් නැතිව මෙ විදියට මගේ කාමරයෙන් මතු උනේ.
" අපි බලාපොරොත්තු වුණේ ඔබ තුමා අපේ මහා වයෙන් හරි මහා ගුවන්තොටුපලක් කර සප්‍රාප්ත වෙයි. කියල එහෙදිඑහෙදි පිළිගන්නයි
"තමුසෙලා අපායට එනකොට එන්නේ ප්ලේන් එකෙන්ද නැවෙන් ද? නෑ - පොළොව පලාගෙනයි අපායට එන්නේ. එහෙම තිබියදී මං ප්ලේන් එකෙන් හරි, නැවේන් හරි තමුසෙලෑ රටට ගොඩබසීවි කියල හිතන එක කොච්චර මෝඩකමක්ද? මමත් පොළොව පලාගෙන උඩට මතුවුණා"

"ඔව්" "හොද වේලාවට මගෙ මිසිස් ගෙදර හිටියේ නෑ."
"ගෞරවයක් නෙමේ ඔයි! එක අතකින් බය! අනෙක් අතට මට ඌ එපා වෙිලා ඉන්නේ. මේ දැන් උනත් මං යම ලොවින් පැන ගත්තේ, තමුසෙගෙ මිසිස් වගෙ මගෙ මිසිසුත් නැන්දම්මලෑ දිහා පිටත් කරලා."

"අපේ නැන්දම්මලාගේ දිහා?"

"තමුසෙල නැන්දම්මලෑ දිහා නෙමෙි ඔයි - අපෙ නැන්දම්මලෑ දිහා දෙන්නම එක නොවුණාට - එක වාගෙ තමා."

"නමුත් මෙහෙම රාජ්‍ය චාරිකාවක යෙදෙන කොට තමන්ගේ භාර්යාවන්, නෑදෑයින් , හිත මිත්‍රාදීන් සහ කිට්ටු උසස් නිලධාරීන් කැටුව පැමිණිම තමා සාමාන්‍යයෙන් කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික චාරිත්‍රිය."
"උන් තමා ඕයි අපිව කන්නෙ. යම ලෝකයේ පාලන කටයුතු මම බොහොම අමාරුවෙන් ගෙනියන්නෙ මගෙ ගෑනිගෙ කන්දොස් කිරියාවයි ඇගිලි ගැහීමයි. හින්දයි. ඊටත් වෑඩිය එයාගෙ නෑදෑයන් පිනවන්න_ගිහිල්ලයි, ලොකු නිලධාරීන් කොලේ වහල අපාය දිව්‍යලෝකයක් කරල මගෙ මූණ හොද කරන්න යන හින්දයි."

You've reached the end of published parts.

⏰ Last updated: Oct 04, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

SMILE ( Trouble season 2 )Where stories live. Discover now