දේදුණු පාලම 12

Start from the beginning
                                    

-"පුත කියන දේ මට තේරෙනවා...ඒත් පුතා මේවගෙ දෙයක් කියයි කියලා.මම බලාපොරොත්තු උනේ නෑ....අනික මම දන්නවා ඔයයි පුතයි අතරෙ තියෙන්නෙ මොන වගේ සම්බන්දයක්ද කියලා...එහෙම එකේ පුතා හිතට එකගවද මේ කත කරන්නෙ"
-"ඒ කියන්නෙ...අයියා.මොනවා හරි.කිව්වද් සර් ට"
-හුම්....පුතා මට හැමදේම කිව්වා...එයාගෙ ජීවිතේ මේ විදිහට පිලිවලට හැදුනේ පුතා හින්දානම්...නිමන්තගෙ කැමැත්ත ඒක නම්...මට නිකන් පව් පුරෝ ගන්න බෑ ලමයො...රෙක හරි අසාමාන්‍ය දෙයක් තමයි...ඒත් මට මේ වෙලාවේ සාම්ප්‍රදායික තාත්තෙක් වෙලා ආපහු මගෙ එකාව නැති කරගන්න බෑ"
-"ඒත් සර්...නිමන්ත අයියා මම වගේ අනාතයෙක් නෙමේ..එයාට ඉස්සරහට ගෙනියන්න පවුලක් තියෙනවා...සර් ලව සීයලා ආච්චිලා කරන්න එයාට වගකීමක් තියෙනව...එ දේවල් මට සර් ලගෙන් උදුරගන්න ඔඉනෙ නෑ සර්...අන්න ඒකයි මම කිව්වෙ මට මේ හැම දේකින්ම් ඈත් වෙලා දුරකට යන්න ඕනෙ.කියලා"
-"මොකක්...හදවතට එකගව කිව්වොත් ඒ දේ වෙනවනම්.මම කැමතී පුතේ...එහෙමයි කියලා.මට ඔය ලමයට ඒක බල කරන්න බෑ..එහෙම් ඉල්ලීමක් කරන්න තරම්.පහත් තැනකට වැටෙන්න මට බෑ...අනික ඔයා ගියයි කියලා.අපේ එකා අර ලමයා එක්ක සෙට්ල් වෙයි කියලා මම හිතන් නෑ...ඒ ලමයගෙ වෙන සම්බන්දයක් තියෙන්නත් ඇති සමහරවිට...ඒ පොටෝ ටික නිසා තමයි ඒ දෙන්නට එහෙම්  උනේ...ඒ නැතත් ගෙදර මොන දේ උනත් සෑහෙන ප්‍රශ්න හැමදාම...ඉතින් එහෙම එකේ ඔය ලමයා දුරකට ගියා කියලා මේවා විසදෙන් නෑ...ඒම උනොත් ආයෙම මගෙ එකා පිස්සු නටයි..."
-"මම දුරකට ගියා කියලා මේක විසදෙන් නෑ තමා...හැබැයි සර් විසදම්ම.ඕනේ....දෙන්නගෙන් කාගෙවත් වරදක් නැතුව දෙපැත්තකට වෙලා ඉන්න ඒ දෙනව සර් එකතු කරන්න් ඕනෙ"
-"මොකක්...පුතා කියන්නෙ එතකොට අපේ එකාගෙ වැරදි නිසා හරි අර ලමයා වෙන් පිරිමි ල්මයෙක් එක්ක රෙස්ටුරන්ට් ගානෙ ඉදපු එක වරදක් නෙමේ කියලද...අපේ පුතා ඒ වරදට කොහොමත් සමාවක් දෙන් නෑ...මම දන්නවනේ උගෙ හැටි.."
-"අක්කා එහෙම දෙයක්.කලේ.නෑ සර්...ඒ හැම දෙයක්ම ඒ දෙන්නව ඈත් කරන්න හදපු ගේම් එකක කොටසක්"
-"දෙන්නව වෙන් කරන්න??? කාටද එහෙම කරන්න ඕන උනේ...මොකටද"
-"මට සමාවෙන්න සර්...ඒත් මේක්  කියන්නම වෙනවා...එහෙම.කලේ වෙන කවුරුත් නෙමේ...සර් ගෙ වයිෆ්...නිමන්ත අයියගෙම අම්මා...."
-"මොකක්...තමුසෙට පිස්සුද"
-"මට සමාවෙන්න සර්....මැඩම් සමහරවිට නරකක් කරන්න එහෙම නොකලා වෙන්න ඇති...ඒත් අන්තිමට උනේ හැමෝටම නරකක්"
-" ශාමලී??? මම හිතන්නෙ.නෑ....එයා මේ කසාදෙට ලොකු කැමැත්තක් තිබ්බෙ නෑ තමා ඒත් එහෙම කරන්න තරම් අපේ පවුලේ පහත් මිනිස්සු නෑ...මේ විකාර අපේ එකාගෙ ඔලුවට එහෙම දාන්න එපා"
-" සර් හොදට කල්පනා කරලා බලන්න...දෙන්න අතරෙ ඇති උන රන්ඩු වලට මුල් වෙලා තිබ්බ් කවුද කියලා... තමන්ගෙ පුතා වෙන ගෑනියෙක්ට ලන් වෙනවට තියෙන අක්මැත්ත නිසා හරි...තමන්ග්‍ර් ලේලි පුතා ට ගැලපෙන් නෑ.කියලා හිතලා හරි මැඩම්.මෙහෙම් කරන්න ඇට්ජි සර්...මට සමාවෙන්න...කොහොම උනත් ඒක තමා වෙලා තියෙන්නෙ"
සර් ට තරහා ගිහිල්ල නැගිට්ටා ...
-"අපේ පුතාගෙ ජීවිතේ බේරගත්ත පලියට මම තමුන් කියන හැම ජරාවම පිලිගන්න ලෑස්ති නෑ ලමයො...තමුඅඑ.මේ හදන්න්.මෙතන නැති ඔරශ්නයක් හදන්න.."
-"සර් කරුනාකරලා ඉදගන්න...මම කිසිම දෙයක් සාක්ශි නැතුව කතා කරන්නෙ නෑ...මේ ලියුම කියවලා බලන්න"
එදා මට පිලිකා රෝහලෙන් හම්බ උබ ලියුම මම සර් ට කියවන්න දුන්නා....
සර් වාඩි වෙලා ඒක.කියෙව්වා....
-"එක පාරක්.මායි අයියයි පිලිකා රෝහලට ගියා..පස්සෙ ෆ්හවාක උවමනාවකට මම තනියම ගියා එතකොට එකෙ හිටපු පේශන්‍ට් කෙනෙක්.මට අයියව මුනගස්සන්න කියලා ගොඩක් බැගෑපත් උනා..ලොකු දෙයක්.කියන්න තියේ කියලා..ඒත් මට ඒක්  කරන්න බැරි උනා...මොකද නිමන්ත අයියා යන්න කැමති උනේ නෑ...පස්සෙ.මම නිමන්ත අයියා ගැන වි‍තර හොයනකොට මට ඒක් මතක් වෙලා.මම ඒ කෙනාව හොයන් ගියා...එයා නැති වෙලා මාස දෙකක් එතකොට...ඒත් වාසනාවකට ඒ මනුස්සයා මට ලියුමක් ලියලා තිබ්බා...ආයෙ මම ආවොත් දෙන්න කියලා...ඔය ඒ ලියුම සර්..."
-"දෙයියනේ....ඒ කියන්නෙ පිලිකාව හැදිලා ඉදපු ලමයා තමා අර දුව එක්ක රෙස්ටුරන්ට් එකේ පොටෝ වල ඉන්නෙ.....ගොඩක් පුද්ගලික නඩුවක වැඩකට කතා කරන්න කියලා  දුවව රෙස්ටුරන්ට් එකට ගෙන්නගෙන...ඩ්‍රින්ක් එකට මත් වෙන බෙහෙත් දාලා ඊටප‍සෙ ඒ ලමයව උරහිස්සට තුරුල්.කරන් පොටෝ ගහලා අපේ පුතාටයි අපිටයි එවලා....දෙයියනේ...මේක විස්වාස කරන්නෙ කොහොමද...මෙහෙම දෙයක් වෙන්න පුලුවන් ද"
-"මේ දේ කරලා තියෙන්නෙ ශාමලී මැඩම්ගෙ කීමට සර්..ඒකට ලක්ශ ගානක් ගෙවලා තියෙනවා... ඒ විතරක් නෙමේ සර්..මේකට ඒ රෙස්ටුරන්ට් එකේ වේටර් කෙනෙකුත් සම්බන්ද වෙලා තිබ්බා...එයාගෙ උදව්වෙන් තමා මේගොල්ලො මේටික කරලා තියෙන්නෙ...සර් ට තාමත් සැකයි නම්.මට පුලුවන් ඒ දේ ඔප්පු කරන්න සර්"
-"ඒ කොහොමද"
-"අපි දැන්.මේ ඉන්නෙ එදා ඒ සිද්දිය උන රෙස්ටුරන්ට් එකේ සර්...ඒ වේටර්  මම කතා කරන ඕන වෙලවක මෙතනට එන්න බලන් ඉන්නවා...සර් ට මේ හැමදේම.පාපොච්චාරණයේ කරන්න..."

දේදුණු පාලමWhere stories live. Discover now