🌹10 කොටස🌹

Magsimula sa umpisa
                                    

රෑ  🕗 විතර බෝයි,හුවයි Hotel එකට යන්න පිටත් වෙලා, මඟක් දුර ගිහින් වාහනේ මඟ නතර කරලා. ශූට call එකක් ගත්තා.

🙎: කියපන් ඇයි? (කතා කරාට හිත හොඳින් නෙමෙයි ඉන්නෙ ඉතින්)
🙍‍♂️: අනේ බං මාර වැඩේනෙ වුනේ... car එකේ tyre punch එකක්, මායි,බෝයි ගෙදර යන ගමන් හිටියෙ, උබට පුලුවන්ද Grand Hyatt Hotel එක ලඟට එන්න අපි ඉන්නෙ එතන,
🙎: ඇයි උබලා මහලොකුවට මාව දාලා ගියේ දැන් ඒ විදියටම වරෙන් ඉතින් 😏
🙍‍♂️: ආ..... ඒ කියන්නෙ උබට දැන් එන්න බෑද කියපන්
🙎: හරි හරි එන්නන් හිටාම් ඉතින්

🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

බනිත් ඉතින් හරි සතුටෙන් අම්මට කිචන් එක පැත්තටවත් එන්න නොදි, එයා ගානෙ special කෑම වේලක් හැදුවෙ, අලුත් job එක ලැබුන නිසා. ගෙදර අයට එහෙම කිව්වට, අපිනෙ දන්නෙ මෙච්චර සතුටක් ඇයි කියලා 🙈 තුන් දෙනත් එක්ක කෑමත් කාලා ටිකක් කතා කරන ගමන් TV බැලුවා. ඒ අතරෙ බනිගෙ තාත්තා හඬ අවදි කරා

👨: පුතා දැන් ඔය job එකට යද්දි ඇකඩමි එකේ clz කරන්න බැරි වෙනවා නේද?
🐰: ඔව් තාත්තා, ඒත් මං හිතුවෙ weekend එකේ clz කරන්න,
👨: ආ..... ඒක හොඳයි පුතා, ඔයාගෙ ආසාවනෙ ඒක, ඩීන් කැමති වුනාද ඉතින්,
🐰: ඔව් තාත්තා කැමති වුනා. ඒක ප්‍රශ්නයක් නැ,
👨: ඒත් පුතා ඔයාගෙ boss කැමති වෙයිද මේකට,
🐰: ආ..... එහෙම අකමැති වෙන එකක් නෑ... තාත්තා, boss හරි හොඳකෙනෙක් මං boss එක්ක මේ ගැන කතා කරලා බලන්නම්,
👨: හරි පුතා, මොකක් හරි ඔයාට හොඳයි කියලා හිතෙන විදියක් කරන්න, boss එක්කත් කතා කරලා
🐰: හරි තාත්තා.... එහෙනන් මං යන්නද,ඇඳුම් ලෑස්ති කරගන්නත් ඕන,
🧑‍🦱: හා හා පුතේ, හෙට උදේ නැගිටින්නත් එපෑ... ආ.... පුතේ මේ තාත්තයි,මායි හෙට නැන්දා බලන්න යනවා,
🐰: හා අම්මා ඒක හොඳයි, එහෙනන් ඔය දෙන්නටම good night, sweet dreams
අම්මටයි ,තාත්තටයි කියලා ජාන් ආවෙ, කාමරේට ඇඳුම් ලෑස්ති කරලා ,ඉක්මනින් නිදාගන්න හිතාගෙන,

🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

බෝයි, හුවයි දෙන්නත් එක්ක Hotel එකට වෙලා බලාගෙන හිටියෙ ශූ එනකන්, විනාඩි 15කින් විතර පස්සෙ ශූ ඇවිල්ලා Park එකේ ඉඳන් call කරා, එතකොට හුවයි කිව්වෙ dinner 🍽 ගන්න ඇතුලට ආවා. ශූටත් ඇතුලට එන්න කියලා, ඉන්න තැන කිව්වා. දෙන්නත් එක්ක suprise එක සෙට් කරගෙන බලාගෙන හිටියෙ ශූ එනකන්, ටිකකින් ශූ එතන්ට එනවත් එක්කම පාට පාට lights වල එලිය එක්කම දෙන්නම suprise කියලා. Birthday song එක sing කරා....😂 එතන එලිමහන් තැනක් නිසා, කලුවරත් එක්ක එකතුවෙලා එන මුහුදු හුලඟත් එක්ක ගතට අමුතු සිසිලක් වගේම, නිදහස් බවක් දැනුනා. Birthday song එක කියලා ඉවර වෙනකන් බලන් හිටපු ශූ කට ඇඳකරලා පැත්තතට හිනාවක් දැම්මා😏

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Tahanan ng mga kuwento. Tumuklas ngayon