🖤Chapter 13🖤

Start from the beginning
                                    

එතන හොබී හිටියෙ නෑ..........

ඔව් හොබී ඇත්තටම කිව්වොත් හිටියෙ ගොඩක් දුකින්......කොච්චර දුකින්ද කිව්වොත් ටේටත් වඩා දුකෙන් හිටියෙ....ඉතින් හොබී එහෙට ආව ගමන් කාටවත් පේන්නෙ නැති වෙන තැනකට ගිහින් පාඩුවේ හිටියා......

කොහොම හරි ටේගෙ නූනා හොබී නෑ කියලා දැක්කා.....

🦄 ටේ කෝ හොබී.....එයා කොහෙද ගියෙ......

🐯 දන්නෑ නූනා....ඔය කොහෙට හරි වෙලා ඇති.....

🦄 ඇයි ඉතින් එයා නැත්තේ.....මං යන එක ගානක් වත් නැද්ද එයාට😪
( වේ......ඒ මොන මගුලක් ද ඒ කිව්වෙ.....ඒ කියන්නෙ.........🙄)

🐯 නූනා...........😳

🦄 අහ් මේ.......මේ......මම කිව්වෙ ඉතින් ඔයාලාට මම සමු දුන්නනෙ....ඉතින් මට එයාට සමු දෙන්න බැරි උනානෙ ඒකයි....

🐥 ඉන්න බලන්න මං බලලා එන්නම්....

🦄 දේ......හැබැයි ඉක්මන් කරන්න හොදේ..........

කොහොම හරි ජිමින් හැම තැනම හෙව්වත් හොබී පේන්න හිටියෙ නෑ....ඉතින් ජිමින් ඒක කට්ටියට කියන්න යන අතර මගදි එයාට කවුරුහරි ඉකි ගගහා අඩන සද්දයක් ඇහුනා කිචන් එක පැත්තෙන්......ජිමින් කිචන් එකට ගිහින් බැලුවත් කවුරුත් හිටියෙ නෑ......

🐥 මේ අස්පයා කොහෙට ගියාද දෙයියනේ.......

" හ්....ඉහි....හ්....හ්......"

කොහොම හරි ජිමින්ට ආයෙත් අඩන සද්දෙ ඇහුනා....ජිමින් ඉන්න තැනින්ම තමා අඩන සද්දෙ ඇහුනෙ.....ඉතින් ජිමින් වට පිට බලලා එයා ලග තිබ්බ කෑම මේසෙ යටට හිත කිව්ව නිසා නිකමට නැමිලා බැලුවා.....එතකොටයි ජිමින් දැක්කෙ හොබී හොටු පෙරන් හෝ ගාලා අඩන විදිහ......

එතකොටයි ජිමින් දැක්කෙ හොබී හොටු පෙරන් හෝ ගාලා අඩන විදිහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now