🐯 පේනවද........බලනවා කොච්චර හොදද කියලා මගෙ කුකී......උඹ නැට්ට පාගන් දැගලුවට......

🐰 අනේ හියුන්ග්......මොකද්ද ඔය කතා කටර විදිහ......

🐯 😶.........

🐥 අනේ මට සමාවෙන්න කුකී.......මම ආයෙ ඔයාලගෙ ප්‍රශ්න වලට හොට දාන්න එන්නෙ නෑ......මියානේ......

🐰 අනේ සමාව ගන්න ඕනෙ නෑ හියුන්ග්....ඔයා ටේ හියුන්ග්ට හොද යාලුවෙක්.....මට ඔයාව තේරුම් ගන්න පුලුවන්....

🐥 හ්ම්.....😥 ඔයාලා කන්න මම ක්ලාස් එකට යන්නම්.........යනවා කුකී....යනවා ටේ........

එහෙම කියලා එතනින් නැගිටලා දෙන්නටම කියලා ජිමින් එතනින් ගියා...මොකද එයාට එතන ඉන්න අපහසුවක් දැනුන නිසා.......

" හියුන්ග්.........ඇයි ඔයා එයාට මුකුත් කිව්වෙ නැත්තෙ......ඔච්චර නපුරු වෙන්න එපා අනේ.......එයා පව්........."

" ඕක මම ගෙදර ගිහින් බලා ගන්නම්කො......දැන් කමු මොනාහරි...."

" හ්ම්ම්....."

ටේ එතනින් නැගිටලා ගිහින් කෑමත් අරන් ඇවිත් දෙන්නත් එක්කම කාලා ආයෙ ක්ලාස් එකට යන්න ලෑස්ති උනා....

" කුකී......කොලේජ් ඇරිලා මම එනකල් ඉන්න හරිද......"

" වේ හියුන්ග්........"

" නිකන් ඉතින්............"

Jk's prov :

මායි හියුන්ග්නුයි කාලා ඉවර වෙලා ආයෙත් ක්ලාස් වලට යන්න ලෑස්ති උනා.....ඊට පස්සෙ හියුන්ග් මට කතා කරලා කිව්වා එයත් එක්ක හවසට යන්න ඉන්න කියලා....මම හා කිව්වත් මගෙ හිතට ලොකු බයක් දැනුනා...........

මම දන්නවා මම කරන්නෙ ලොකු වැරැද්දක්.....මොකද මං නිසා මගෙ ආදරේට කරදරයක් උනොත්....මට ඒක දරා ගන්න බැරි වෙයි.......ඒත් මම දැන් හිත හදන් ඉවරයි.....එන ඕනෙම ප්‍රශ්නෙකට එයත් එක්ක මම ඉන්නවා.....හියුන්ග්ට එයාගෙ ආදරේ නැති උනා කියලා එයාට බෑ මගෙ ආදරේට මොනවත් කරන්න.......
මොක කිව්වත් මං නිසා මගෙ ආදරේ දුක් විදිනවා....එයාට ඊයෙ උන දේවල් එයා දරාගන්නෙ කොහොමද....මම එහෙමනම් මැරිලා ඉදියි.......එයාගෙ හිතතරමට ශක්තිමත් ද...එයාට එහෙම හිත හයිය කරන් ඉන්න පුලුවන්නම් ඇයි මට බැරි......

🖤❤️To The Dark Side❤️🖤[completed]जहाँ कहानियाँ रहती हैं। अभी खोजें