chapter 07

221 53 3
                                    

ටේහියුන් ගියාම හැමෝම ගියේ clz එකට , ඇත්තටම ඒගොල්ලෝ එනකොටත් college එක ඉවර වෙන්න ඔන්න මෙන්න වගේ, කිසි කෙනෙක්ට කිසි දෙයක් තෙරුම් ගන්න බෑ ,,,,, හැමෝම කිසිම කතාවක් නැතුව clz එකට ගියා ,

(ආ මේ ටේසුයි , ටේහියුනුයි college ඉවර වෙන්න කලින් ගියේ කොහොමද කියලද හිතන්නේ , හොරෙන් ගියේ අනේ 😂😂 , තාප්පෙන් පැන්නා ගියා,සරලයි, සුන්දරයි, ඔව් ඔව් ටේසුත් තාප්පෙන් පැනලා තාමා ගියේ ටේසූ චංඩියා ඉතින් 😂)

Sheshi :- jk කොහෙද ගියේ, අර ටේසූ ගේ ප්‍රශ්නේද , ඒත් ඉතින් ඒකට මෙච්චර වෙලාවක් , මෙයා තාම නෑ නේ , ඉස්කෝලේ ඉවර වෙන්නත් ලගයිනේ 😑😑😶

ඒත් එක්කම කට්ටියම clz එකට ආවා, ආපූ ගමන්ම බෙල් එක ගැහුවා 😂😂

Jkva දැක්ක ගමන් sheshi ඇස් වලින් සන් කරේ එයාව හම්බෙන්න පුළුවන්ද කියලා අහනවා වගේ ,,,,,,

Jk :- sheshi මට කිව්වේ එයාව හම්බෙන්න කියලද , ඒත් අද ටේහියුන් එයා එක්ක මන් ඉන්න ඔනීනේ ,,, ඒත් මන් කොහොමද sheshi ගේ හිත රිද්දන්නේ ,,

කොච්චර ප්‍රශ්න වල ඉදියත් jk sheshi ta සන් කරේ එයා එන්නම් කියනෝ වගේ,,,,,,

Yuhishe :- මේ මොනාද සිද්ද වෙන්නේ , මන් යන්න ඔනී ටේසුලෑ ගෙදර ,,, ගිහින් එයාගෙන් අහනවා ,

Jin:- "මන් ටේහියුන්ගේ බෑග් එක ගන්නම්"

Jimin :-"මට බයයි ටේ ගැන"

Yoongi :-" නෑ එයා මෝඩ නෑ ,, එයා ඉක්මන් තීරණ ගන්න එකක් නෑ

Jk :- "මන් යනවා ඉක්මනටම එන්නම් ඕගොල්ලෝ ගෙදරනේ යන්නේ , ටේ ගැන බලන්න cll කරලා, මාත් ගන්නම්"

(Jk එතනින් ගියා)

Yuhishe :- "මන් යනවා මන් ටේසුගේ බෑග් එකත් අරන් එහෙමම එයාගේ ගෙදර යනවා"

Yeshi :- "ඔව් ඒක හොදයි "

Taesu ගෙදර ගියපු ගමන් ටේසූ bathroom එකට ගිහින් ශවර් එක යටට වෙලා ඇති වෙනකම් ඇඩුවා , කොච්චර වෙලා ඇඩුවද කියලා එයාවත් දන්නෑ , හෙම්බිරිස්සාවට එනකම් එනකම් එයා අඩන්න ඇති , bathroom එලියට ආපූ ටේසූ ඉක්මනටම ඇදුමක් දාගත්තා ,,

Taesu :- මන් මටවත් සමාව දෙන්නේ නෑ , මන් මොකද්ද ඒ කරේ , කෝ මගේ phone එක , අපොයි බෑග් එක ඉස්කේලෙනේ , දැන් මොකද්ද කරන්නේ , කමක් නෑ යුහී නැත්තන් යේශී හරි අරන් ඇති ඒක, දැන් මාව හොයන් ආවෝත් ,,,

♥︎𝐌𝐲 𝐎𝐧𝐞 𝐒𝐢𝐝𝐞 𝐋𝐨𝐯𝐞♥︎ (JJk| Complete) 💞 Where stories live. Discover now