🐯chapter 19🐰

Start from the beginning
                                    

දෙන්නා එක්කම wash දාගෙන ආවා

🐰:තේ අද
🐯:මොනාද අද ආ
🐰:මට ඕනා
🐯:කුකී මාත් කැමති ඒත් ඔයාට...
🐰:මං දුර්වලයි කියලද කියන්නේ
🐯:නෑ ඒත් එදා මතකනේ
🐰:ඒ දෙපාරක් කරපු නිසානේ
🐯:ඒත්...

Flashback

🐯:කුකී කතා කරන්නකෝ මැණික මොකද උනේ රත්තරන් මාව බය කරන්න එපා

කුකී තේ දෙන්නා අදත් උනුසුම් රාත්‍රියක් ගත කලා වෙනදා එක round එකකින් නැවතුනත් අද කුකීට round දෙකක් යන්න ඕන උනා හැමදාම කුකී තේ දෙන්නා එකතු උනාට පස්සේ කුකීට ඊලග දවසේ උන ගත්තා ඒකට හේතුව උනේ කුකී ශරීරයෙන් දුර්වල නිසයි එයාට පොඩි කාලේ උනු දේ නිසා එයාට වැඩිය ලිංගිකව එකතු වෙන්න බෑ ඉතින් එයාට එහෙම කරපු දවසට ගොඩක් අමාරු උනා අදත් ඒ වගේම දවසක් ඒත් අමාරුව පැත්තට දාලා කුකීට තව round එකක් ඕන උනා ඉතින් තේත් කුකීගේ බලකිරීමට තවත් වටයක් ගියා දෙන්නා එක්කම උනුසුම් රෑ සේරම ඉවර කරලා නිදා ගන්න ගියා ඒත් එක පාරට කුකී faint උනා තේ බය වෙලා හියුන්ලා එක්ක කුකීව hospital ගෙනාවා එතනදි තමා තේ දැන ගත්තේ කුකීට ගොඩක් ලිංගිකව එකතු වෙන්න බෑ කියලා එයා එයාටම වැරැද්ද පටෝ ගත්තා දවස් තුනක් කුකී සිහි නැතුව හිටියා

🐰:තේ ඔයාගෙ වැරැද්දක් නෙමේ කෝ බලන්න ඔයා නෙමේනේ මටයි ඕන ඕනේ
🐯:මට හිතන්න තිබ්බා
🐰:මේ මං හොදින් දැන් හිනා වෙන්නකෝ ඔයා අඩද්දි වස කැතයි අප්පා
🐯:මෝඩයා මාව බය කරා මැටි හාවා
🐰:යා මට මැටි හාවා කියන් එන්න එපා

එදයින් පස්සේ තේ ගොඩක් වෙලාවට කුකී එක්ක kiss එකකට එහා දෙයක් ගෙනිච්චේ නෑ ඒකට කුකී තරහ උනු අවස්ථාත් තිබ්බා
මොනා උනත් තේට වැදගත් උනේ කුකී හොදින් ඉන්න එක

Flashback end

🐰:මොකද්ද අනේ එක පාරක්
🐯:කුකී බෑ කිව්වනේ දැන් නිදා ගන්න
🐰:ඕන්නෑ මට ඕනෙම ඕනෙම නෑ නෑ නෑ

කුකී කෑ ගහලා තේටත් ගස්සන් ගිහින් ඇදේ කොනටමවෙලා නිදා ගත්තා තේත් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තේ එයාගේ හැගීම් පාලනය කරන්....
.
.
.
.
.
.

🐯:ඔම්මා අපි ආවෝ

තේ kim house එකට එනවත් එක්කම කෑ ගැහුවා

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now