🐯chapter 15🐰

Start from the beginning
                                    

කෝමින් කෝම හරි අපේ එදා දවසෙම කලේ practise කරපු එක මොනා උනත් හොදට වැඩේ කරන්නයි මටයි එයාටයි ඕන උනේ රෑ කවුරු හරි ඇවිත් දොරට තට්ටු කලා කුකී දොර ඇරියා මං හිතුවෙ හියුන්ලා වෙන්න ඇති කියලා ඒත් ආවේ වෙන කෙනෙක්....

🐯:ඔයා ඇයි මෙහේ
:ඇයි හියුන් එන්න එපාද මට ඔයාව මතක් උනා ඒකයි අද ආවෙත් නෑනේ
🐯:tae hyun මං කිව්වේ මං practise කරන්න නවතිනවා කියලා

Kang tae hyun කියන්නේ මගේ නමට boy friend ඔව් එයා තමා එදා මගෙන් යාලු වෙන්න ඇහුවේ දෙන්නගේ නම් එක වගේ කියලා කට්ටිය අපි දෙන්න ගැලපෙනවා කිව්වා කාට කියන්නද මෙව්වා මං එයාව තියා ගත්තේ කුකීව අමතක කරන්න හියුන්ලා නම් හොදටම බැන්නා පොඩි උන්ව joke එකට ගත්තා කියලා තව ටික කාලයක් ඉදලම අතාරිනවා

🐰:ඔය දෙන්න කතා කරන්න මං මොනා හරි කන්න ගේන්නම්
🐯:මමත් එන්නද
🐰:එපා මං යන්නම් එයා ඇවිත් තියෙන්නෙ ඔයාව බලන්නනේ
Taehyun(🐁):හියුන් ඉක්මනට එන්න
🐰:හම්ම්

කුකී ගියා ඒත්...... මගේ හිතට අවුලේ වගේ මොනා කතා කරන්නද අරයා කියෝනවා මගේ හිත කුකී ගාව විනාඩි 20 ගියා කුකී නෑ දැන්නම් මගේ හිත අවුල් වෙලා මොකද විනාඩි 10 කින් එන්න පුලුවන් එක්කෙනා විනාඩි 20 ක් ගිහිල්ලත් නෑ මං නැගිට්ටේ එයාව හොයන්න යන්න

🐁:හියුන් කොහෙද යන්නේ
🐯:jk තාම නෑ එයාව ටිකක් බලල එන්නම්
🐁:හියුන් එයා පොඩි එකෙක් නෙමේනේ එයා එයි අනේ
🐯:නෑ මෙච්චර වෙලා එයා එන්නේ නැතුව ඉන්නෙ නෑනේ ටිකක් බලල එන්නම්
🐁:හියුන් එයාද ඔයාගෙ boy friend මමද
🐯:තමුන් කෝමද එහෙම කතා කරන්නේ ආ... එයා මගේ හොදම යාලුවා එයා ගැන හොයන්න මට අයිතියක් තියෙනවා
🐁:ඒත් මට නම් වෙන දෙයක් හිතුනේ
🐯:ඒ මොකක්ද
🐁:හියුන් jk හියුන්ට යාලුවෙක්ට වඩා කැමති
🐯:ඔව් මං එයාට කැමති හරිනේ දැන්
🐁:එහෙනම් ඇයි මාව...

එයාට කියන්න උනේ එචිචරයි කුකී එක පාරට room එකට ආවා දාඩිය පෙරෙනවා මොකේට හරි බය වෙලා වගේ මං එයා ලගට ගියා නෙමේ දිව්වා

🐯:කුකී ඇයි මේ මොකද උනේ කියන්න මොකද බය වෙලා
🐁:හියුන් මොකද උනේ
🐰:මං හොදින්

එහෙම කියලා එයා ගෙනාපු කෑමත් තියලා washroom එකට ගියා මොකක් හරි වෙලා තියෙනවා මගේ හිත මට කිව්වා ඒත් ඇයි කුකී ඒක කියන්නේ නැත්තේ මාව විශ්වාස නැද්ද?

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now