🐯chapter 2🐰

Start from the beginning
                                    

ඔව් මං අහන් ඉන්නේ... ඕන එකෙක් කතා හැදුවාවේ බං.. අනික බං මං මේ ගෙදර ආවා හදිසි වැඩකට ඒක මං දැනන් හිටියා අනික මට ඉන්න කෙල්ලො වැඩිත් එක්ක තව කොල්ලො එකකත් ඉන්න වෙලාවක් නෑ... මේ ඒක නෙමේ බං උබ ගාව සාක්ෂි තීනවා කිව්වා නේද දීපංකෝ... මට උන් දෙන්නව බය කරලා මොනා හරි කර ගන්න අතට ලැබුනු chance එකෙන් පොඩි ආතල් එකක් ගන්න පුලුවන්නේ....

ඉදහන් මං එවන්නම් උබත් අනේ මංදා බං සේරම ආතල් මං මේ උබ එක පාරට ගියේ කොහෙද කියලා බය වෙලා උබ ආතල් ගන්න plan කරනවා තෝ වගේ යාලුවොත් ඉන්න ඕනා ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න

📩📩📩📩📩📩📩📩📩📩📩📩📩

Thankz බං bye

මං call එක cut කරපු හැටියේ kai එව්ව msg එක බැලුවා. ඒක vedio එකක්. Jimin V එක්ක hotel එකට යන. ඒකෙ ඇදන් ඉන්නේ අද එයා එද්දි ඇදන් හිටපු ඇදුම ඒ කියන්නේ මේක ඇත්ත එකක් මාව වෙව්ලුවා.... මොනාද මේ උනේ උදේ මං වැඩියෙන්ම විශ්වාස කරපු කෙනා දැන් මට අවිශ්වාසම කෙනා වෙලා මං මෙච්චර දවසක් gay ලව අප්පිරිය කරලා නිදන් ඉදලා තියෙන්නෙ gay කෙනෙක් එක්ක එකම ඇදේ... මං ආපහු අපිරිසිදු වෙලා... එයා මට කරදර කරලද? මාව එයා.... නෑ එහෙනම් මට අමාරු වෙන්න ඕනා.... මට තේරෙන්නේ නෑ මොනාද මේ වෙන්නේ.... කරන්න තියෙන්නෙ එක දෙයක් ඔව් ඒකත් කරලා බලමු......

මං ලෑස්ති වෙලා ගියේ ඊයේ තේ නෑ kim taehyung ගියා කිව්ව hotel එකට... මං යද්දි එයා එතන හිටියා... මං cap එකෙන් මූණ cover කරන් එයාලා කතා කරන ඒවා ඇහෙන දුරින් හැන්ගිලා හිටියා....

🔊

Sir මොනාද වෙන්න ඕනා

මේකයි මං ඊයේ මෙහෙ hotel room එකක් book කරා මං ඒකේ phone එක දාලා ඇවිත්ද කියලා දැන ගන්නයි ඕනා

ඉන්න සර් ටිකක්

Okey...

මේක නේද sir

Yaah .Thank you soo much

No problem sir

තේ නෑ kim taehyung එයා මෙහෙ ඇවිත් room එකත් book කරලා නියමයි...... නියමයි..... අඩන්න එපා මනුස්සයෝ එයා gay කෙනෙක් බොරු කාරයෙක්..... එයා වෙනුවෙන් අඩන්න එපා....

මං රෑ වෙනකං bench එකකට වෙලා හොදටම ඇඩුවා අඩන්න ඕන්නැති උනත් ඇඩුනා මිනිස්සු මං දිහා බල බල යනවා හරි ඉතින් තරුණ කොල්ලෙක්.... මහ පාර අයිනේ...සීතලේ... bench එකක් උඩ... හොටු පෙර පෙර අඩනවා.... ඒ මිනිස්සුන්ට මාව මෙන්ටල් hospital එකෙන් පැන්න එකෙක් වගේ පේනවා ඇති...

මං අන්තිමේ අඩලා අඩලා යන්න හිත හදා ගත්තා... මං room එකට යද්දි එයා ඇවිත් හිටියා... මං එයාව දැකපු ගමන් අහක බලා ගත්තා... මට එයාට මූණ දෙන්න බෑ මට එයාව අප්පිරියයි මං දැන් කෝමද මේ room එකේ ඉන්නේ... මට බයයි... මං ඕවා ගැන හිතද්දි එයා කතා කලා..

🐯:කොහෙද ගියේ?

----------------------------------------------------

Bye
💜Sarangeo💜

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now