ජුන් 💙 " නැ අප්පා මන් යන්න ඕන අරුන් ටික මන් එනකම් ඇති... 😁😁😁 මන් යනවා අප්පා... "

" හරි පුතා පරිස්සමින් යන්න "

ජුන් අප්පා pov

ආයිමත් ඕයි දෙන්නට මුණ ගැහෙන්න කාලේ හරි 🙂🙂

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

" අනේ අනේ මේ ඉන්නේ අඩන බාබා අයියෝ බං............................😂 "

👸🏻" උබට පිස්සුද මන් අඩන්නෙ නැ...........
😒😒  හයෝන් උබට පිස්සුද......... ..........

😒😒😒😒😒😒"

( හයෝන් කියන්නේ කුමරියගේ අති ජාත මිත්‍රයෝ ටිකේ එක්කෙනෙක් කුමරිය මේ වගේ අවුලක් අප්පා අක්කා දාගෙන කියලා ආරංචි උණු ගමන් එයාගෙ යාළුවො ටික මාලිගාවට එන්නේ පන කඩාගෙන 😂😂😂😂)

හයෝන් 🌸" හා හා අපි පිළිගන්නම් කෝ 😂😂😂 අඩන්නෙ නැ කියලා නැද්ද යූහී 😂😂😂😂😂"

👸🏻  " මේ උබලා ඕයි මාගෙන් ගුටි කන්න යන්නේ හරිද 😤😤😤"

👩🏻‍🦱  "හරි මන් එහෙනම් ගිහින් ඔයාලට බොන්න මොනවා හරි අරන් එන්නම් 😊"

චෝ 🌺 "   බොන්න විතරක් නෙමෙයි මිස් මින් කන්න මොනවා හරි අරන් එන්න හරිද 😋😋 "

👸🏻" අම්මපා උඹනම් චෝ මට විශ්වාස කරන්න බෑ ඇමැති කෙනෙක් ගෙ දුවෙක් කියලා කොයි වෙලේ බැලුවත් කන්න කන්න 😂"

චෝ 🌺 " යකු තාත්තා ඇමැති කෙනෙක් උනා කියලා බඩගිනි හැදෙන්නේ නැතුව ඉන්නේ නැ නේ ☹️🤥 "

ඒ චා 🌼  " හරි හරි ඕක නවත්තපල්ලා තොපි එකෙක්වත් හැසිරෙන්නේ තාත්තලා ගෙ ගරුත්වය ආරක්ෂා වෙන විදියට නෙමෙයි නේ 🧐🧐🧐🧐🧐🧐 "

ඒ චා විනය ගරුක ලමයෙක් අපේ සෙට් එකේ උ විතරයි ටිකක් හරි විනයක් ඇතුව හැසිරෙන්නේ හැබයි වලියක් වගේ ආවොත් රෙද්ද කරේ තියාගෙන හරි ඉස්සෙල්ලා වලියට එන්නෙත් වූම තමයි 😂😂😂😂😂

ඒරා 🌻 " හරි හරි අපි දැන් හෙට ඉඳලා High school යන්න ඕන........ 😌😌 දැන් කට්ටිය එකට ලෑස්ති උනොත් හොඳයි"

👸🏻 "  😳😳😳😳😳😳 මොකක්....................... 😳😳😳😳😳😳😳😳😳"

යූ හී 🌷  " ඕයි කට වහ ගන්නවා භල්ලො ඕකෙ මැස්සෝ යාවි.................... 😅😅😅"

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now