"EXO ලාට විවිධ power තිබ්බා වගේම EXOL ලාගේ power එක වුනේ ආදරය...අන්න ඒ ආදර නිසා EXO අද මෙතන ඉන්නවා...අසාර්ථක කණ්ඩායමක් කියලා EXOලාට කට්ටිය බනින්න ගත්තාට එයාලා ඒ ගැන තැකීමක් කරන්නේ නැතුව අද මේ ඉන්න තැනට ආවා...ප්‍රශ්න නිසා එයාලා ගොඩක් මානසීකව වැටිලා හිටියාත් EXO එයාලාගේ EXOL ලා වෙනුවෙන් ආයේ නැගිට්ටා..."
"කට්ටිය මේ කණ්ඩායම ඉක්මනට කැඩිලා යයි කිව්වාම,EXO එයාලාගේ EXOL ලාට කිව්වා We Are One කියල...ඔව් එයාලා කවදාවත් වැටෙන්නේ නෑ...EXOL ලා එයාලාට වැටෙන්න දෙන්නෙත් නෑ...හැම ප්‍රශ්නෙකටම සාර්ථකව මුහුණ දිලා එයාලා අද ගොඩක් ශක්තිමත් කොල්ලෝ නවදෙනක් විදිහට EXOLලා එක්ක ඉන්නවා...ඉතින් මෙන්න මෙයාලා තමා EXO කියන්නේ..මේ එයාලා වටේ ගෙතන එක කතාවක්❤️..."
.
.
.
.
.
.
•Kai🐻...
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
•Real name : Kim Jong-in
• Stage Name : Kai
•Main Dancer,Singer,model and rapper of EXO
•Power : Teleportation
"මම Kai.ඔයාලාගේ Dancing machine එක.මම ආදරය විශ්වාස කරන කෙනෙක් නෙමේ.මොකද මම ආදරය කරන හැමෝම මාව දලා යනවා.මම මේක කියන්නේ හේතුවක් ඇතුව.හැබැයි මම විශ්වාස කරන එකම ආදරේ මගේ සහෝදරයෝ ටිකගේ ආදරේයි,මගේ EXOL ලාගේ ආදරෙයි.මම ගොඩක් සංවේදී නිසා මම හිතන්නේ මට ආදරය ගැලපෙන්නේ නෑ.මගේ ජීවිතය වෙලා තියෙන්නේ Dancing ලුයි Music ලුයි.ඒ දෙකට මගේ හැම ප්‍රශ්නයක්ම අමතක කරවන්න පුළුවන්."
"ආදරය නොකරන්න හිතන් හිතපූ මගේ හිත එක කෙල්ලෙක් ගාව නතර වුණා,මගේ හදවත අදටත් මම එයාටම භාරදීලා තියෙනවා.මට විශ්වාසයි අපිට සම්පූර්ණ කර ගන්න බැරි වුණ මේ කතාව කවදාම හරි අපිටම සම්පූර්ණ කරගන්න පුලුවන් වෙයි කියලා.රහස් ගොඩක් අතරේ ගලා යන මේ කතාවේ එක් රහස් රකින්නයක් ඔයාත් වෙන්න.මේ එයාගෙයි මගෙයි සම්පූර්ණ නොවූ අතරමග අසම්පූර්ණ වූ රහස් අතරේ සැගවුනු අපේ ආදරනීය ආදර කතාවයි✨️🐻."
YOU ARE READING
«___😈♡𝓓𝒂𝒏𝒈𝒆𝒓𝒐𝒖𝒔 𝓛𝒐𝒗𝒆|•𝑲𝑱𝑰•|♡😈___»[✔]
Fanfiction❗❥︎★𝘿𝙤𝙣'𝙩 𝘾𝙤𝙥𝙮 𝙈𝙮 𝙒𝙤𝙧𝙠★❥︎❗ ඇය, •ආදරය යන හැගීම් තහනම් වූ තරුණියක්.නමුත් එක් සෙල්ලක්කාරයෙක් ළග නතර වෙන ඇගේ හිතුවක්කාර හැගීම්.බය කියන හැගීම නැති දගකාරියක්.තම රාජකාරිය අකුරට කරන නිලධාරිනියක්. ඔහු, •සංගීතය හා නර්තනය ජීවිතය කරගත් තරුණයෙක්.සහ...
•𝕀𝕟𝕥𝕣𝕠𝕕𝕦𝕔𝕥𝕚𝕠𝕟[ℙ𝕒𝕣𝕥 𝕋𝕨𝕠]⚚✨...
Start from the beginning
![«___😈♡𝓓𝒂𝒏𝒈𝒆𝒓𝒐𝒖𝒔 𝓛𝒐𝒗𝒆|•𝑲𝑱𝑰•|♡😈___»[✔]](https://img.wattpad.com/cover/262101354-64-k496667.jpg)