Concert එක පටන් ගන්න තව පැය එකහමාරක් තිබුනා..
හැමෝම කණ්ඩායම් වශයෙන් stadium එක ඉස්සරහ හිටියේ ඇතුළට ගන්නේ කොයි වෙලාවටද කියලා ඇඟිලි ගනිමින්..
වෙලාව පැමිණෙන තුරු තවත් සමහර අය stadium එකට ඇතුල් වෙන පාරේ ගහලා තිබුන bts billboards එක්ක photos ගත්තා..
Stadium එකට එන පාර දෙපැත්තේ සවි කරලා තිබුන BTS සාමාජිකයන්ගේ රුව සහිත Feather Flags නිසා මුළු පාරම ලස්සන වෙලා තිබුණා..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
යුවි නම් ඒවා දිහා අමුතු විදියට බැලුවේ නෑ මොකද ඊයේ එයා මේ සේරම දැක්ක නිසා..
ඒත් අනුත්තරා නම් එතනට ආව වෙලේ ඉදන් සෙල්ෆි 100ක් ගත්තා..😂
Stadium එකට ළං වෙනවත් සමඟ යුවිට දැනුණේ පෙර අත් නොවිඳපු අමුතුම සතුටක්..
Army ලා සතුටින් ඉන්නවා දැක්කම එයාටත් ගොඩක් සතුටු හිතුනා..
" අනුත්තරා.. මගේ photo එකක් ගන්නකො "
යුවි අනුත්තරාට තමන්ගේ phone එක දීලා එතන තිබ්බ BTS billboard එකක් ඉස්සරහට ගියා..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
📸📸✌🏻✌🏻
යුවිත් අනුත්තරාගේ photos ගත්තා..
එතනින් නොනැවතුනු මේ දෙන්නා stadium එක ඉස්සරහ ඉඳන් ගොඩක් photos ගත්තා..
" අනේ බන් මට බඩගිනියි වගේ..මොනා හරි කමුද ? " යුවි අනුත්තරාගෙන් ඇහුවා
" අපො තමුසේ නම් මහා😂 කා ගත්ත ගමන්මයි..හාහා ඉක්මනට කාලා එමු මේක පටන් ගන්න කලින්.."
YOU ARE READING
The Lucky Army Girl Pt. 2 💜️
Fanfictionමිනිස්සුන්ගේ ජීවිතවලට වෙන්නෙම එයාලා හීනෙකින්වත් හිතන්නේ නැති දේවල්.. එයා කවදාවත් හිතුවේ නෑ එයාගේ ජීවිතේ BTS නිසා උඩු යටිකුරු වෙයි කියලා.. මුළු ජීවිතයම BTS කරගත් ඇයට අන්තිමට මොන වගේ ඉරණමක් අත් වේවිද? ඇගේ ජීවිතේට වාසනාව වගේම අවාසනාවත් ගලා එයිද? 💜️�...
Chapter 7 💜️
Start from the beginning
