Chapter 18

848 167 40
                                        

ඊලග දවසේ උදේම මන් GMM එකට ගියා.මොකද එදා මගෙ photoshoot එකේ අන්තිම දවස නිසා. ඈම් ඇවිත් හිටියත් එයා මා එක්ක වැඩිය කතා කලේ නෑ..ඇත්තටම මට ඒක ලොකු සහනයක් වුනා...photoshoot එකෙන් පස්සෙ මට short drama එකක් හම්බෙන විත්තිය මන් දැනගෙන හිටියත් මන් ඒක අතාඇරලා දන්න තීරණේ කලා...photoshoot එක ඉවර වෙලා මන් office එකට ගිහින් Ceo හම්බෙලා විස්තරේ කිවුවා...ඇත්තටම මන් අයින් වෙන එක ගැන එයාලා ගොඩක් පුදුම වුනා...contract එක expire වෙන්න කලින් අයින් වෙන නිසා මට GMM එකෙන් මුලු මුදලම හම්බුනේ නෑ...එයාලට මන් නිසා ගොඩක් පාඩු වුනා..drama එකට මන් වගේ වෙන කෙනෙක් යොදාගෙන වැඩේ කරගෙන යන්න තරම් ලොකු බයානක තීරණයක් ගන්න වුනේ එයලාට මගේ වැරැද්ද නිසා...මන් මෙ කරපුවැඩේ නිසා හරියට බැලුවොත් මට ලොකු නඩුවක් වුනත් වැටෙන්න තිබ්බ. නමුත් එයාලගේ හොද කමට medical report එකක් දීලා මට අයින් වෙන්න කිවුවා...

ඒ කිවුව විදියට ඊලග දවසේ මන් මෙඩිකල් රිපෝර්ට් එකකුත් බාර දුන්නා...ඇත්තටම මගේ මානසික මට්ටම , ඈම් එක්ක වැඩ කරන්න බැරි හේතුව කිවුවාම එයාලා මාව තේරුම් ගත්තා...ඒත් තාමත් ක්‍රිස්ට් , සින්ග්ටෝ දෙන්නා දන්නේ නෑ මන් මේ ගත්ත තීරණෙ ගැන කිසිම දෙයක්...

මගෙ වැඩේ ඉවර වුනත් ජිනී තාම අස්වුනේ නෑ..දෙන්නටම එක පාර අස්වෙන්නත් බෑනේ..එයාට තව සතියක් විතර වැඩ කරන්න කියලා මන් කිවුවා..මන් ඒ අතර තුර pattaya වල අපිට ඉන්න ගෙයක් බැලුවා..උදේ යනවා හවස එනවා..අපිට මේක හිතන තරම් ලේසී වෙන එකක්නම් නෑ...අපේ බජට් එකට සෙට් වෙන ගෙයක් හොයාගන්න එක අමාරු වුනා..ඒත් අන්තිමට මට එකක් හම්බුනා..අපේ දැන් ඉන්න ගේ වගේම එකක් මට හම්බුනා...ඒ අතර මන් මගේ ගේ රෙන්ට් එකට දෙන්න තීරණේ කලා.. අවුරුදු දෙකක ඇඩ්වාන්ස් එකක් අරගත්තා...

"හරි දැන් ඔයාට ශොප් එක දාන්න place එකක් බලන්න මන් හෙට යනවා...මන් ජිනී එක්ක රෑ නිදාගන්න යද්දි කතා කලේ අපේ Future plans ගැනයි...

මන් ජිනී එක්ක රෑ නිදාගන්න යද්දි කතා කලේ අපේ Future plans ගැනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 🌺 MY GIRL 🌺Where stories live. Discover now