Part 17 ✽

64 8 9
                                    

" මගේ වෙනවද මැණික.."

අකේන්ගෙ තොල් ලාවට මගෙ කන් පෙත්තෙ වදිද්දි මාව හිරි වැටිල ගියා..

" මොකෝ ලැජ්ජයිද ම්ම්ම්.."

" එහෙම නෑ.."

" එහෙනම් ඔච්චර ඇබරෙන්නේ.."

" නිකන්.."

" මෝඩ කොල්ලා..දැන්ම උබව ඉදුල් කරන් නෑ මං තව චුට්ටක් නාකි වෙනකන් ඉමු.."

එහෙම කියන ගමන් අකේන් මගෙන් එහාට වෙන්න යද්දි මං එයාව ආයෙත් මගෙ ඇග උඩට ඇදලා ගත්තා..

" මං නාකි නෑ හරිද.."

මගෙ තොල්වලට අකේන්ගෙ තොල් මැදි උනා..හෙමින් සීරුවේ මං ඒ තොල්වල රස බලද්දි..අකේනුත් ඇස් පියාන මට හව්ල් උනා..

එයාව ඇදේ පෙරලන් මං එයාගෙ ඇග උඩට යද්දි මගෙ අතින් ඒ ටී ශර්ට් එක ගැලවිලා ගියා..ඒ හිතුවක්කාර අත්වලට මහෙ නිරුවත් තට්ටම් මිරිකෙනවා..

" නේෂී.."

" ම්ම්ම්.."

" අදනම් නිකන්ම ඔයාට යන්න දෙන්න බෑ.."

" යන්න දෙන්න එපා ඉතින්.."

මං ආයෙත් ඒ තොල් අල්ල ගත්තා..සන්සුන්ව පටන් ගත්ත හාදුවේ ගැඹුරටම යද්දි අපි දෙන්නා නොසන්සුන් උනා වගේම අකේනුත් අදුරෙම නිරුවත් වෙලා ගියා..එයාගෙ උණුසුම් ආගන්තුක ස්පර්ශයන් නිසා මගෙ හදවත වේගෙන් ගත්තා..මීට කලින් පිරිමියෙක්ගෙන් මේ වගේ පහසක් විදලා නැති වෙද්දි අකේන් එක්ක ඉද්දි මේ දැනෙන හැගීමට මං ගොඩක් ආස කරා..

" ම්ම්ම්ම්හ්හ්හ්.."

හදිස්සියේම මගෙ අතක් එයාගෙ ප්‍රානවත් වෙලා තියන යටි කයේ නතර වෙද්දි අකේන්ගෙ කටින් කෙදිරිල්ලක් පිට උනා..

" ඔයා කැමතිද ඒකට.."

එයා අඩවන් උන ඇස්වලින් මගේ දිහා බලලා ඔව් කියන්න ඔලුව වනද්දි එයාගෙ යටි කයේ මං අත උඩට පහලට කරන්න ගත්තා..

" ම්ම්ම්හ්හ්හ්හා...නේෂී.."

" ම්ම්ම්.."

" එ_ඒක.."

" කැමතී නේ.."

" ම්ම්ම්හ්..."

එයාට ඒක ගොඩක් දැනෙන නිසා මං අත උඩට පහලට අරන් යන වේගෙ වැඩි කරද්දි අකේන් කෙදිරි ගෑවේ මගෙ පිට තදින් මිරිකන ගමන්..

භවයෙන් භවේ 🥀 ( Yizhan )Where stories live. Discover now