දසවන අගස්තිය 💎

219 27 369
                                    

💜️ " මේ ඕයී 👉🏻👈🏻  "

🐇 " ම්ම්ම් ?"

💜️ " තමුසෙ දුකින්ද ?"

🐇 " මොකක් හින්ද ද ?"

💜️ " එදා අර නාකි ගෝතයා කියපුවා හින්දා ?"

🐇 " පිස්සු ද ?"

💜️ " නෑ හැටි. ඒක නෙවෙයි තමුසෙ උට වැරදිලාවත් ලව්ද සිරාවටම ?  "

🐇 " නෑ ධමනියට. මෙන්න මෙහෙ වරෙන් යන්න "

💜️ " ධමනියට නෙවෙයි වටඇල්ලට උනත් මට කමක් නෑ . හැබැයි  තමුසෙ එවලෙ ඕවර් ගියා වගේ මට හිතුනා. කියපු පිටපත නෙවෙයි නෙ තමුසෙ එවලෙ කරලා පෙන්නුවේ "

🐇 " නළුවො දක්ෂ වෙනකොට වේදිකාව , ස්ක්‍රිප්ට් වෙනස් වෙන්නෙ ඉබේටමයි මල්ලි. ඉතින් ඕක ගැන ඔය හැටි වද වෙන්න එපා "

💜️ " තමුසෙ කියන එකක් තමා !"

දවස් දෙකක් ගිහින් දැනටමත් තාප්පයාව හම්බවෙලා. ඒත් ඉතින් නෙත්ට ඒ ගැන ප්‍රශ්න අහන්න චාන්ස් එකක් හම්බවුනේ නම් අද තමා. මොකද ඉතින් මේ දවස් දෙකේම දෙවිනුට සිද්ධ උනා ආත්තම්මට ඕනි විදියට ගමන් බිමන් යන්න .

ඒත් අද කොල්ලගෙ දවස. නිදහසේ පාර පුරා වල් පල් දොඩවා දොඩවා ගියාට මොකද අද දෙන්නා යන්නෙත් වැදගත් වැඩකට.

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

ටිකක් ප්‍රධාන පාරෙන් ඇතුළට වෙන්න තිබුනු ගෙදරකට තමා දෙවිනුයි නෙත්රුයි ආවේ. දෙවිනුට මේ ගමන වැදගත් උනාට නෙත්ට නම් මහ කම්මැලි වැඩක් මේක.

දෙවිනු බෙල් එක රින්ග් කරනකම් නෙත් නම් කරේ දොර දිහා බලන් රව රවා උන්නු එක. මොකද නෙත්ගෙ හිතේ මේ ගමන ගැන මහ ලොකු පැහැදීමක් ඇත්තෙ නෑ.
පැහැදීමක් ඇති වෙන්නත් කොල්ලා මීට කලින් මේ ගමන ඇවිත් නෑනෙ ඉතින්.

පැහැදීමක් ඇති වෙන්නත් කොල්ලා මීට කලින් මේ ගමන ඇවිත් නෑනෙ ඉතින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අගස්ති ♡     ( Yizhan /Non fiction )Where stories live. Discover now