14. My UNIVERSE ❤️

107 13 1
                                    

❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


❤.......𝗟𝗢𝗩𝗘 𝗦𝗵𝗼𝘂𝗹𝗱 𝗻𝗼𝘁 𝗯𝗲 𝗮𝗻 𝗮𝘁𝘁𝗿𝗮𝗰𝘁𝗶𝗼𝗻.......❤

'' ඔබ තුමාට මේ සම්බන්ධව මොනවද කියන්න පුළුවන් ''

'' ඇත්තටම මටත් ඒක ගැන මේ මොහොතෙදි කියන්න දෙයක් නෑ.. කලින් මේ වගේ සිද්ධි කිහිපයක් වෙලා තිබුනත් සැකකරුවන් ඇර අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගන්න බැරි උනා. පොලීසිය විදිහට මේ උන සිද්දිය ගැන අපි විමර්ශනය කරමින් ඉන්නවා. ''

'' පියවරක් ගන්න හිතන්නෙ නැද්ද ඔබතුමන්ලා... දැනටමත් අපේ රටේ නම ඉහළටම ගෙන ගිය ෂෙලීනා සහ ආයූලි දෙදෙනා තවමත් අනතුරක.. තවමත් මහීෂා ආයූලි පිලිබඳව තොරතුරක් ලැබුනෙ නැහැ නේද ?  ''
.
.
.
.

'' තාත්තෙ මම නිවුස් එක දැක්කා ''

'' ආයුලි මෙහෙ කොහෙවත් නෑ පුතා.. මම නංගි අම්මයි තව මගෙ ටීම් එකයි එක්ක අද කොරියාවට එනවා.. ''

'' ඒත් අම්මා නිවුස් එක දැක්කාද.. ''

'' ඔව්.. ඒත් ප්‍රශ්නයක් නෑ. එයත් ආහි වගේම strong කෙනෙක්... ''

'' එහෙනම් කමක් නෑ ඔයාලා ඇවිත් apartment එකට යන්න මම හෙට එන්නං ''

ආයුශ් phone එක තියලා පහලට ආවා. යුන්ගි ෂෙලී ලග නතර වෙලා හිටිය නිසා සේජින් එයා එක්ක හිටියා. ආයුශ් එද්දි කට්ටිය මාක්ස් දාලා කොහෙ හරි යන්න ලෑස්ති වෙලා.

'' ඔයාලා කොහෙ යන්න ද ''

'' පොඩි ආරංචියක් ආවා. ආයුලිව හම්බ වෙලා ආයුලිව කිඩ්නැප් කරලා තියෙන්නේ කොරියාවෙම කට්ටියක්ලු. අපි යන්නෙ ආයුලිව බලන්න. ඔයත් එන්න.. ''

'' හරි යමු... ''
කට්ටියම ගියෙ බූසාන් වලට පැය කීපයක ගමනක් උනත් මහන්සියටත් වැඩිය එයාලට ඕන උනේ ආයුලි හොදින්ද බලන්න..

𝙈𝙞𝙨𝙨 𝙐𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙚 ( ᴿᵉqᵘᵉˢᵗ ᶠᶠ ) 💕 ✅️✅️Where stories live. Discover now