06 Brother's Gf

152 17 6
                                    

❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


❤.......𝗟𝗢𝗩𝗘 𝗦𝗵𝗼𝘂𝗹𝗱 𝗻𝗼𝘁 𝗯𝗲 𝗮𝗻 𝗮𝘁𝘁𝗿𝗮𝗰𝘁𝗶𝗼𝗻.......❤


අලුත් මැනේජර් ඉයුන් වූ ගැන ටිකක් මම හොයන්න ගත්තා. එහෙමත් නෙමේ කතා කර කර ඉද්දි මම ඇහුවා. කොල්ලා හිත හොද එකා මොක උනත්

 කොල්ලා හිත හොද එකා මොක උනත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

1997 මාර්තු 30  අවුරුදු 26 ක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


1997 මාර්තු 30  අවුරුදු 26 ක්. පාත්තයගෙ වයස.. Singer කෙනෙක් actor කෙනෙක්.. ඒ වගේම company එකෙන් එයාලා manager විදිහට දාලා තියෙන්නෙ තාවකාලික ව ආයුලිට පුහුණුවක් දෙන්න.

මම කොරියාවට ඇවිත් සතියයි. මේ ටිකේම අර පාත්තය ගෙ අබ පුපුරණ මූණ දැකලා තමා මම දවස පටන් ගන්නෙ.

'' මල්ලි කියන එකා නමට විතරයි. ඌට studio එකට පැන ගන්න තිබුනොත් ඒ ඇති.
හරි මහන්සි අප්පා... උදේ ඉදලා walk එකක් පුරුදු වෙන්න ගිහිල්ල. කොන්ද පණත් නෑ යකූ.. ''
මම බිත්තියට හේත්තු වෙලා ඇස් වහ ගත්තා. ටිකකින් ඇස් ඇරිය පාර පාත්තයා ඒ ලග ඉදන් ඇස් වලට එබීගෙන බලාගෙන ඉන්නවා මෙන්න. බය උනු පාර අසභ්‍ය දර්ශන වෙන්න යනවා තා ඩින්ගෙන් අපි දෙන්නා අතර..
පාත්තයා මගෙන් අඩි කීපයක් පිටිපස්සට ගියා.

𝙈𝙞𝙨𝙨 𝙐𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙚 ( ᴿᵉqᵘᵉˢᵗ ᶠᶠ ) 💕 ✅️✅️Where stories live. Discover now