02 hybe entertainment

250 20 8
                                    

❤

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

❤.......𝗟𝗢𝗩𝗘 𝗦𝗵𝗼𝘂𝗹𝗱 𝗻𝗼𝘁 𝗯𝗲 𝗮𝗻 𝗮𝘁𝘁𝗿𝗮𝗰𝘁𝗶𝗼𝗻.......❤

ආහ්.. මේ ඉන්විටේශන් එකක්. කොරියාවෙ තියෙන ලොකුම company එකේ ෆැෂන් ෂෝ එකකට පිලිගැනීමටයි තව ෂෝ එකේ presentation එකකටයි එන්න කියලා අනිද්දට. ''
මං කට ඇරියා විතරයි මලනුවෝ විස්තරේ කිව්වා. මූ මෙච්චර වෙලා මේකට හොට දාලා. සහෝදර ප්‍රේමය නිසානේ මේ සේරම.

'' තනියම යන්න දෙන්න බෑ..  පුතාවවත් එක්ක ගෙන යන්න. ඔයා ගාඩ් කෙනෙක්ව එක්ක යන්නෙත් නෑනේ.. ''
හරිනේ... මූවත් එක්ක ගෙන යමන්.

'' හරි .. දූ ලෑස්ති වෙන්න කෝ.. අදම යන්න වෙනව. ඔයාට රෙස්ට් එකකුත් එපෑ.. ''
මම මගෙ හැමදේම පැක් කරගෙන ගෙදරින් එලියට ආවෙ  අර company එකටත් කෝල් කරලා. එච්චර ගොඩක් ගෙනියන්න නෑ. ලොකු බෑග් හතක් විතර තියෙනව.
.
.
.
පැය කිහිපයක ගමනකින් දෙන්නා සෝල් වල Airport එකට ආවා. දැන් මෙහෙ වෙලාව දවල් දෙකට විතර ඇති. මේ වෙලාව සෝල් නුවර කලබලකාරි කියලා කෙල්ලට දැනුනා. ඒ එක්කම වැහි පොදක් වැටෙන්න ගත්තේ කෙල්ලට ආශිර්වාද කරන්න වගේ.

.
.
.
.
.
.
.
.
.
Ahi POV

'' මේ වෙලාවට ම වැස්සානේ.. ''

ජනේලෙන් එළිය බලපු මම දැක්කේ ටිකෙන් ටික තද කරන වැස්ස දිහා. මාක්ස් එක දාගෙන එලියට ආව ගමන් කැමරාකාරයො මාව අල්ල ගන්න වගේ එද්දි බොඩිගාඩ්ල වට උනෙ හැමෝම පුදුම වෙද්දි.

'' මිස් අපිත් එක්ක යමු.. ''
ඉංග්‍රීසියෙන් කිව්වට මොකද කිඩ්නැප් කරන්න ද දන්නෑ මුන් ටික. එලියට ආව ගමන් මගෙ ඉස්සරහ luxury කාර් එකක් නැවැත්තුවා. මං මල්ලී එක්ක ඒකට නැග්ගා.

'' මේ.. එහෙ කෙල්ලො එහෙම ලස්සන ඇති නේද.. ''
මට තියෙන ප්‍රශ්න මදිවට මූ අහන ගොන් ප්‍රශ්න.

𝙈𝙞𝙨𝙨 𝙐𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙚 ( ᴿᵉqᵘᵉˢᵗ ᶠᶠ ) 💕 ✅️✅️Où les histoires vivent. Découvrez maintenant