31

3.2K 396 605
                                    

දෙයියනේ දෙයියනේ මම හීනයකද සක්කරයෝ?

මම ලාවට මගේ අත මගේ නියපොත්තකින් කොනිතිගහගත්තේ මම හීනෙකද කියලා බලන්න.ආව්ස් අම්මා.

මොකාද යකෝ මේ නියපොත්ත වැවෙනකන් බලන් හිටපු ගොනා.හොද වෙලාවට රතු වෙලා විතරයි.හම ගිහින් නම් නැ.ඒත් දෙයියන්නේ දැන් අර වෙච්ච දේවල් මතක් වෙනකොට මාව රතුවෙලා ඉදිමිලා මිරිකිලා දියවෙලා යනවා වගේ.

ගාර්ඩ්න් එක මැද්දෙම මම අරුන්දැ බදාගෙන වරුවක් විතර අඩලා අඩලා උගේ උරිස්සෙනුත් හපලා කාල බෙල්ලත් පහුරු ගාලා දගලලා ඒ වලස් ග්‍රහනයෙන් බේරිලා ඒකගේ පුකට එකක් දීලා එන්න ආවේ ඒකා කේතුර් ගගා පස්සෙන් එනකොට.ඔහොම තමයි වෙන්න ඕනෙ.පස්සෙන් වර.කැමති කිව්ව පලියට මාත් බොහ් ගාල කැමතියි කියන්න ඕනේද?නැනේ ?පොඩ්ඩක් වටේ යවලා පස්සෙන් ගෙන්නගෙන වැඩේ කරන්න ඕනේ.නැතුව කිසි ගතියක් නැනේ.

අනික ඕකා කරපු වැඩේ බලන්න.නිකමට මට කියන්න තිබ්බා එයා කවුද කියලා.නැ ඉතින් මට නිකන් හුරු ගතියක් තිබ්බට කොහොමද හිතන්නේ අවුරිදු 12 කට කලින් හම්ම්බෙච්ච මනුස්සයා මාව හොයාගෙන ඒවි කියලා.අඩුම ගානේ එයා මගේ නමවත් දන්නේ නැනේ.මමත් එයාගේ නම දැනන් හිටියේ නැ.

අපි දන්නේ වෙන වෙන නම්වලින්. එකිනෙකාට කතාකරාට ඇත්ත නම දැනගන්න කිසිම වෙලාවක් උත්සාහ කලේ නැ.බලන්න අප්පා මම දැන් මූ කැමති කොල්ලාට හෙනම කීයක් ඉල්ලුවද?දෙයියනේ මම මගේම වලනේ අප්පා කපන් තියන්නේ.හේශ් උබනම් ගොම්බෙට්ටක්.මොලේ කලදක් නැ.දැන් තියෙන්නේ අර කපපු වලේ වැලලෙන්න.

අඩේ මම සර් කැමති කියපු කොල්ලට කොච්චර හෙන ඉල්ලුවද?සීනිගම ගිහින් මිරිස් අඹරන්නත් හිටියේ උගේ ඇට දෙක ඇඹරිලා පලයන් කියලා.ඒක මතක් වෙද්දි මගේ මුලු ඇගම හිරි වැටිලා ඇට දෙක ඇඹරිලා යනවා පෙනෙද්දි මම කම්මුල් දෙකට හයියෙන් ගහගත්තා.ඇබරිලා යන්න තියෙන්නේ මගේ ඇට දෙක නෙමෙයි උගේ ඇට දෙක.මම ඉතින් උගේ ඇට දෙකත් මගේ නිසා පාඩුවේ ඉන්නවා.ඕක ඇබරුනොත් මට නේ පාඩුව.සැක් අර කුන්ඩවාලෙට නැනේ ඇට දෙකක්.තිබ්බනම් ඇඹරිලා යන්න මිරිස් අඹරන්න තිබ්බා.

පහුගිය දවස් ටිකේ කියපු ඒවයි, කරපු ගොන් වැඩයි මතක් වෙනකොට මට කලිසම ගලෝලා මූනේ දාගන්න හිතෙනවා.දැන් අර මනුස්සයා දිහා බලන් කතා කරන්නේ කොහොමද?එකෙන්ම හිතන්න ඇත්තේ මම පිස්සෙක් කියලා.මම ශර්ට් එකේ කොලර් එකත් කටින් හපාගෙන කකුල් දෙකත් සීට් එක උඩින් තියාගෙන කාර් එකට වෙලා හිටියේ සර් මෙතන අයිතිකාරයාට කතා කරල එනකන්.අයිතිකාරයා සර්ගේ යාලුවෙක්ද කොහෙදෝ.මූත් එකයි මුගේ යාලුවොත් එකයි.ගලන්න සල්ලි.මම මනෝපාරක් දාන් සීට් එකේ කෙලවරටම වෙලා කකුල් දෙකත් දනිස් දෙකෙන් නවන් වාඩි වෙලා හිටියත් ඩ්‍රයිවර් සීට් එක පැත්තේදොර ඇරුනේ මාව රත් කරලා.මම ශේප් එකේ සර් දිහා හොරට බලලා ජනේලෙන් එලිය බැලුවත් මම බලාගෙන සර් මං දිහා හොරෙන් බලන් ඉන්නවා.දෙයියනේ මාව රතු වෙනවද මන්දා?චූ බරයි අම්මේ.

නසරාණියාWhere stories live. Discover now