පස්වෙනි කොටස.

188 33 3
                                    




❌❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින්  මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌








*                 *                 *                 *                      *













Ol සතියත් දෙවියනේ කියලා ඉවර වෙද්දි මම ඇද ට වැටිලා මුණ කෝට්ටේ අස්සේ ගහගත්තා.





හෙට ඉඳන් ලබන සතියේ පල්ලියේ මංගල්‍ය එන නිසා ඒ වැඩ වලට මට දුහන්න තියෙද්දී මම සිවිලිම දිහා බැලුවා. ඒ ඇස් මට ආයේ දකින්න පුළුවන් ! කියලා මගේ හිත කියද්දී අමුතු සතුටකින් මම හිටියේ.




ෆාදර් එක්ක පල්ලියේ වැඩ කටයුතු ටික කතා කරගෙන මම කලිසන් සාක්කුව ට අතත් ඔබාගෙන හිමිහිට එන්න පටන් ගත්තේ අලුතේන් හදපු ලූර්දු පල්ලිය පහු කරගෙන. ලූර්දු පල්ලිය පහු වෙද්දී මම ඒ දිහා බලාගෙන එද්දී ඊට පහළ තිබුණු කැළෑව ට වගේ හරියේ කවුරු හරි ඉන්නවා මට පෙනුනා.


 ලූර්දු පල්ලිය පහු වෙද්දී මම ඒ දිහා බලාගෙන එද්දී ඊට පහළ තිබුණු කැළෑව ට වගේ හරියේ කවුරු හරි ඉන්නවා මට පෙනුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මග ඇරලා යන්න හිතුනත් මම ආයෙම ම ඒ දිහාවට අඩි තිබ්බා මොකද්දෝ අමුතු හැඟීමක් එක්ක.




ටික ටික ඉස්සරහට අඩි තියද්දී මගේ පපුව කවදාවත් නැතුව කකියන්න ගන්නකොට මම පපුවට ගහලා සන්සුන් වෙන්න බලන ගමන් ඉස්සරහට ගියා.




ආඩම්බරකාරි Where stories live. Discover now