♡🍃 I love you 🍃♡

281 47 19
                                    

Flash back............

✨ ඒක වෙන්නැ අතත් අල්ලන් ඉන්නේ😏...

🐰 අනේ මේ...මට අත ගලවගන්න බැරුව හිටියේ වෙන එකක් නෙමේ...

ජේකේ හිමිට නෙතුගෙන් අත ගලවලා ගන්න හැදුවේ....ඒත් එක්කම වගේ නෙතු අඩන්න ගත්තා....

🥀 😭😭😭😭😭😭😭😭

🌸 මේ මොකද මේ....

✨ අනේ මන්දා මොකක් වෙලාද කියලා....අමාරුද දන්නැ....

🥀 කුකියෝ.....කුකියෝ😭....

✨ මෙකිගේ ඔළුව කොහේ හරි වැදිලා මොලේ හෙල්ලිලාද මේ හොදට හිටියනේ...

නෙතූ කතා කරන්නේ ඇසුත් භාගෙට ඇරගෙන...හොදටම වෙරිමතේ...

🌸 ඒකනේ...එකපාර මොකද මේ...කුකි ඔයා කතා කරන්න...

🐰 දේ....මන් මෙතන ඉන්නෝ...කියන්න...

🥀 කුකියෝ...

🐰 දේ කියන්න...මන් අහන් ඉන්නේ මැනිකේ....

🐥 හප්පේ මෙන්න මැනිකලු...

✨ ඉන්නකෝ කට පියන් මොකද බලන්න...

🥀 කුකියෝ....අයි ලව් යූ....❤️❤️❤️❤️

🐰 😳😳😳😳😳😳😳...
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳
😳

🌸 මට ඇහුන එක කාටත් ඇහුනද...

✨ දේ...මටත් ඇහුනා...

🐥 මි ටූ...

🐯 මේ මටත්...

🐰 මාන් හිතන්නේ මේක හිනයක්ද කොහෙද...

🥀 කුකියෝ....ඔයා මට කැමති නැනේ🥺🥺🥺🥺...

🥀 හුවැ.....😭😭😭😭😭

✨ ආව්...මන් නම් හිනයක් නේමේ දකින්නේ මට රිදුනා....

🐰 ආව්ශ්...මේක හිනයක් නෙමේ...මෙයා ජෝක් එකක්ද කරන්නේ....නෙතු...

🥀 දේ....

🐰 විහිලු එපා හොදේ...

🥀 කවුද විහිලු කලේ...

🐰 ඇත්තමද කිව්වේ...

🥀 ඔව්...මන් ආදරෙයි...සරන්හේ...කුකී...නොමු නොමු සරන්හේ...

කුකියා හිටපු තැනින් නැගිට්ටේ ඊ ගහක් වගේ...සතුට වැඩි කමටම කොල්ලට කතා කර ගන්නත් බෑ....

Crazy Friends |complete|✓Where stories live. Discover now