🍃♡Opppppps♡🍃

286 47 34
                                    

❀ අම්මට හූදූ...

☘ ඒ බන් ශනු ඔන්නි ගල් වෙලාද බන්...

❀ ඒකනේ බන්...වැටෙන්න ගිය එකාත් ගල් වෙලා...අල්ලපු එකත් ගල්වෙලා...ඒ මේ අපිත් ගල්වෙලාද බන්...

☘ පොඩ්ඩක් ඉදින්...නෑ බන් අපි ගල් වෙලා නැ...

❀ බලාන්කෝ ඔන්නිගේ මූනේ තියෙන ඒ පැනි පාට...

☘ ඔව් බන් මී මැස්සෝ දැක්කොත් උස්සන් යනවා පැනි ඒ තරමට...

❀ වලාමයි...ආන් වැටුනා...

" ආව්ස් මගේ කොන්ද..."

❀ මේකි ඉපදිලා තියෙන්නේ බූමී නැකතෙන්ද කොහෙද...කොයි වෙලෙත් පොලොව බදන්...

☘ අනේද කියන්නේ යමන් දැන් නැගිට්ටවන්න...මන් දන්නෝ මු පැනි හදට ගිය දාටත් පොලොව බදන් ඉදියි මොකාද වගේ...

❀ අනේද කියන්නේ...

" ඒයී ගොන්සන්ලා දෙන්නා මෙහේ එනවලකෝ...මාව නැගිට්ටවපල්ලා..."

☘ අන්න යමන්...

❀ නැගිටිනවා නැගිටිනවා...

☘ මිස්ටර් ඔයා හොදින්....අම්මට හුදු කිව්වලු මෙයාගේ හැඩ...මාර හැන්ඩ්සම් ලුක් එකක්...ඔන්නි ගල් වෙච්ච එක අහන්න දෙයක් යැ...මාවත් ගල්වෙලා වගේ...

❀ නෙතූ...

☘ ආහ්...ඕ...මො...මොකද...

❀ මොන ලෝකෙද ඉන්නේ...වරෙන් මේ ලොකෙට...මෙයාට කොන්ද රිදෙබවලු...

☘ අද මොකක් හරි දිවිමේ තරගයක්ද...

✯ ඇයි එහෙම කිව්වේ...

☘ නෑ ඔක්කොම දුවන් ඇවිත් හැපෙනවා...ප්ස්සේ වැටෙනවා...ඒකයි...

✯ ඔයාට කරදරයක් නෑනේ...

❀ මට පෙන්නේ නම් ඇතුලෙන් තුවල වෙලා වගේ...

" ම්ම්ම්ම්ම්ම්...මො...මොකක්...හංසි මන්..."

✯ ඔයාලා මෙහේ අය නෙමේ නේද...

☘ නෑ අපේ මව් රට මේක නෙමේ...

❀ ඔයා කැමති නම් අපිත් එක්ක ෆිශ් කේක් කමු...

යකෝ වට්ටපු එකා එක්කම ෆිශ් කේක් කන ලොකයක්නෙ මේක...

" ආයේ ගේන්න වෙනවා කන්න නම්...අනික් ටිකත් චප්පා🤕🤕🤕...

☘ අනියෝ...මගේ ෆිශ් කේක්...

Crazy Friends |complete|✓Where stories live. Discover now