🍃♡ this is crezy ♡🍃

200 42 7
                                    

කට්ටියම කිව්වා ඉමෝජිස් හදුනා ගැනිම පොඩි ගැටලුවක් කියලා එ නිසා ඔන්න ඒක වෙනස් කලා...මෙන්න මෙහෙමයි
🌸 හංසි
✨ ශනු
🥀 නෙතු
🐥 ජිමින්
🐰 කුකි
🐯 ටේ

ඔන්න ඔහොමයි එහෙනම් ඉමෝජිස් මන් හිතනවා දැන් මගේ රිඩස්ලට අවුලක් නැ කියලා....යමුනේ කතාවට....

..................................................................................

🌸 නෙතූ මොකෝ වුනේ...තරහා ගිහින් මොකෝ...

🥀 නෑ අවුලක් නෑ...ඔයා යන්න මන් එන්නම්...

🌸 හරි ඉක්මනට එන්න හැමෝම බලන් ඉන්නවා...

🥀 හරි...

මේ අතරේ ටේබල් එකේ අනිත් අය.....

🐥 කුකියෝ මොකද්ද කලේ...

🐰 මන් මොනාද කලේ...

🐥 අර කෙල්ලට යකා නගින්න...

🐰 යකෝ මේක මාර වැඩක්නේ එයාට යකා නැග්ගම මන් මක් කොරන්නද...

🐥 මට ඔහේව විශ්වාස නැ...

🐰 හරි හරි...මන් එයාගේ කකුල පෑගුවා...

✨ මොකක්...

🐰 ඔව්...

🌸 අනේ මන්දා අරයට මක් වෙලාද කියලා...

✨ අපි හොයා ගත්තා...

හංසි ගියේ නෙතූ පරක්කු වුන නිසා බලන්න...

🌸 මොකෝ වෙලා තියෙන්නේ...

✨ මේකා කකුල පාගලා...

🌸 ඒ ඒකටද අර...අනේ අම්මේ කකුල කඩලා වගේනේ...

✨ ඒකනේ බන්...අන්න එනවා...නෙතූ මොකද අවුල...

🥀 මුකුත් නෑ...අපි කමු...

✨ (රහසින්) ඕක කියන්නේ නෑ...

🐥 (රහසින්) ඔව්නේ...

✨ (හිතින්) වලාමයි ජිමින් ආශ් කොහෙද බන් බොගේ මොලේ චුත වුනේ ඒ විනාඩියට...මෙතන ඉන්නේ ජිමින් කියලා අමතක වෙන්න...
අනියෝ ජිමින්...

කට්ටිය කන්න පටන් ගත්තා...මහ ලොකුවට කකුළුවෝ කන්න ගත්තට කන්න දන්නේ නෑ පස්සේ හිමින් හිමින් කෑවා...ඒ වුනාට නෙතු වචන දහයක් කිව්වේ නෑ මේ ටිකට වෙනද වචන දාහක් දෙදාහක් කියනවා...අද සයිලන්ට්...

Crazy Friends |complete|✓Where stories live. Discover now