♡🍃 what she said 🍃♡

191 44 18
                                    

(කොල්ලෝ තුන් දෙනා එදා ආවනේ තාම ඉන්නේ කෙල්ලොන්ගේ ගෙදර...අද එතැන් සිට...)

✨ මන් ස්නැක්ස් අරන් එන්නම්...

🥀 හරේ...

දවල්ට කාලා බිලා ඉද්දි කට්ටියත් එක්ක හොල්මන් ෆිල්ම් එකක් බලමු කියලා යෝජනා කලේ කුකියා...

මන් තමා ඉතින් පඩියා වගේ කිව්වේ රැ වෙලා කළුවරේ ඉදන්ම බලමු කියලා...😁😁😁ඒ වුනාට පොඩ්ඩක් බයත් වගේ...කලින් මෙහෙම බැලුවට අද බයයි වගේ...මොකද ෆිල්ම් තේරිම කොල්ලන් සතුයි...මොක තෝරයිද දන්නැ...

අපි එකතු වෙලා කට්ටියට හොදට ඉදගෙන ෆිල්ම් එක බලන්න පුළුවන් වෙන විදියට තැනක් හදා ගත්තා...සෙටි එක ලග බිමින් මෙට්ට්‍රෙස් එකක් දාලා...බිම ඉදන් තම ෆිල්ම් එක බලන්න රෙඩි වුනේ...

🥀 කෝ මේ ස්නැක් ගේන්න ගියපු එකා...ස්නැක් ශොප් එකකට ගිහින් ගේන්න වෙලයි...නැත්තම් මේකි ස්නැක් හදනවද...අහ් හා.....

යන්න ඕන ගිහින් බලන්න ඕන මෙකි බයට දැන්ම ක්ලාන්ත වෙලාද දන්නැ...

නෙතූ ශනුව හොයන්න කිචන් එක පැත්තට ගියා...ඒ පස්සෙන් කුකියත් ගියේ නෙතුගේ බැල්ම හොද නැති නිසා...

නෙතූ හිමින් තාලේ හොරා වගේ කිචන් එක දිහාට ඇදුනේ කිසිම සද්දයක් නොකර...

( මොකටද මේ යන්නේ...කියන්න බලන්න)
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀
👀

නෙතූ ගිහින් නැවතුනේ කිචන් එකේ දොර ගාව...එහෙම්ම ගල් ගැහිලා වගේ බලාන උන්නේ කිචන් එකේ වෙච්ච දේ දැකලා...කටත් ඇරන් නෙතු බලන් ඉන්නවා...

(රිඩස් වට් ආ යු තින්කින් ආහ්😁😁😁)






















✨shanu's pov..........

කට්ටියම ෆිල්ම් එක බලන්න රෙඩි වෙනවා...මන් ආවේ අපිට කන්න ස්නැක්ස් ඒවා ටික බෝල් ඒවට දාලා අරගෙන යන්න...කබඩ් එකෙන් බෝල් එවත් අරගෙන ස්නැක්ස් ඒවා කඩලා ඒකට දාන්න හදද්දි කෙනෙක් මාව පිටිපස්සෙන් හග් කරා...

Crazy Friends |complete|✓Where stories live. Discover now