Chapter 13

599 157 236
                                    

මාව එහෙම්ම වොෂ් රෑම් එකෙ බිත්තියට හේත්තු කරගත්ත විහංඟ මට හුස්ම ගන්නත් අමාරැ වෙන විදියට මාව කිස් කරන්න ගත්තෙ...හපපු පාරට මගෙ ඇස් වලින් කදුලු පනිද්දි...

මේකද විහංඟ ඔයාගෙ මහලොකු ආදරේ?


"මේක අහගනින් හොදට කන්දෙක ඇරලා අහගනින්!!! තෝ වෙන එකෙක් එක්ක දීග ගියත් තෝව අයිති මට විතරයි ,මෙ විහංඟ ප්‍රභාෂ්වර රත්නායකට විතරමයි!!!!"



ඒ මිනිහා එහෙම කියලා මගෙ ෂර්ට් එකෙ උඩ බට්න්ස් දෙක අන්බට්න් කරෙ මගෙ ඇස් දෙකෙන් කදුලු ගලාගෙන යද්දි...

එහෙම්ම මේකා මගෙ බෙල්ල පිස්සුවෙන් වගෙ කිස් කරන්න ගත්තෙ දැන්නම් මට වේදනාව දරාගන්න බැ...කිස් කරනවට වඩා මේකා මාව හපනවා...




"ඉහිම්"


මට කෙදිරිගෑවුනා...එතකොට තමයි මේකා කරන වැඩෙ නවත්තලා ඔලුව උස්සලා මන් දිහා බැලුවෙ...



"ඇයි උඹ"

"රිදෙනවනෙ"


"තොට විතරයි රිදෙන්නෙ...මට රිදෙන්නෑනෙ...මන් ඉතින් තිරිසනානෙ"



මොනෝත්තක්ද මූ මෙ දොඩවන්නෙ...මේකා මාව හපද්දි මට රිදෙන්නැතුව ඌට රිදෙන්නෙ කොහොමද? ගොටුකොළයා...මාවම කන්න ඇවිත් තියෙන්නෙ මේකා නම්...




"යාලුවො දෙන්නට කියලා මට ගේම් දෙනවා නේද ස්වීටී දැන්...හව් සෑඩ් ඉතින් උබ වගේම යාලුවො දෙන්නත් උපන් ගෙයි ගොන් බානක්"




හත්තික්කෙ විලි ලැජ්ජයිනෙ ඉතින්...අර බේසිකයො දෙන්නට මන් කිව්වා මෙහෙම වෙයි කියලා...හැමිනෙනවනෙ ඉතින්...රෙද්ද ලෙෆ්ට්...

ඒ පාර ආයෙත් මේකා මගෙ බෙල්ල කනවා...විශාල කරදරයක් වුනානෙ යකො මට මේක...නිකම් කිති කිති වගෙ...




"මන් නෙමීනෙ අනූපයනෙ කරෙ...ඕක නවත්තනවකො අනෙ මට රිදෙනවා ඉහිම්!"



ඉවසීමෙ අන්තෙටම ගියපු මන් , ඇයි යකෝ ආහ්...මගෙ බෙල්ල නැ වගෙ...තව ටිකක් ගියොත් මූ මට අතවර කරනවා...හැබැයි දැනුත් කරන්නෙ ඉතින් ඒකමයිනෙ...



"ඕන්නැති වේසකම් කරලනෙ උබ රිද්දගන්නෙ"


ඒක කොහෙද යකො වේසකමක් වෙන්නෙ...උබර් මට දැන් කරන දේ තමයි වේසකම...එක්කො හිමීට කිස් කරපන් ඒවා නැ මගෙ මස් කන්න ආස මේකා...අනෙ අපෙ අම්මා හරි ආසාවෙන් හදපු මලනෙ මූ මෙ කෙලසන්න යන්නෙ...කාමදුරයා!!!!



පෙම්වන්තයෝ || TK NONFICTION Where stories live. Discover now