Chapter 04

715 155 115
                                    

මාව මිල්ගහට මැදි කරගත්ත එ පෝරිසාදයා මගෙ ලගින්ම හිටගත්තෙ දකුණු කර්ණිකාවට රැදිරිය පිරීමේ වේගය වැඩිවෙද්දි , බැ බැ යකෝ බය නැ යකො මන් මූට බයවෙන්නැ , අම්මොහ් පපුව නැ මන් කතා කරනවා...



"මොකක්ද කරන්නෙ අයින් වෙනවා"



නැ වැඩක් නෑ තවත් මාව එ ඇගට තදවුනා විතරයි , නිකම්
කකුලුවෙක්ට අහුවුනා වගෙ ෆීලින්ග් එකක් එනවා ....



"ඇයි ඇයි යකෝ උබට මන් කියන දේ අහන්න බැරි ආ!!!!!"




කන ලග ඉදන්ම අකුණු ගහනවා වගෙ , මූ හිතන් ඉන්නෙ මන් බීරි කියලද යකො අම්මොහ් කනෙ වංගුත් ලෙෆ්ට් , මූ කියන විදියට ඉන්න ඇයි මූ මගෙ තාත්තද? අහන්නත් හිතයි ඉතින් මට කොහෙද හෙලවෙන්නවත් බෑනෙ මූ එක්ක ...






"කතා කරපන් යෙහස් උබ ගොලු නෑනෙ"



එ ඇස් දිහා බලන් ඉන්න බැරිම තැන මන් කතා කරන්න ගත්තා...



"මන් මොක..ටද ඔයා කියන විදියට ඉන්නෙ"





"මොකද තෝ මගෙ නිසා හුත්තො!!!!!!!!"





පිස්සු යකෙක් මූ , දැක්ක දවසින්ම එහෙම ආදරේ කරන්නෙ කොහොමද ? පොඩ්ඩක් හිටාන් ආදරෙයි කියලා කිව්වයැ මේකා ,අහ්හ්හ්හ්හ්හ් යෙහස් උබට පිස්සු හැදීගෙන එනවද යකෝ!!!






"මට යන්න දෙන්න"




බැරිම තැන මන් කිව්වා , මට හුම්ම ගන්නත් අමාරැයි මෙ යකාගෙ පර්ෆියුම් එකෙ සැරට





"අල්ලගත්තෙ අත අරින්න නෙමීනෙ ස්වීටී! ,මෙහෙ වරෙන්!"



"ආහ්"




එහෙම කියලා මට හිතන්වත් වෙලාවක් නොදී මෙ තිරිසනා මගෙ ඉනවටේ අත් යවලා ලගට ඇදලා අරන් මගෙ තොල් දෙක කිස් කරන්න ගත්තෙ තොල් හපන ගමන් ,මට රිදෙනවා ඉහි...ඉහි , කොච්චර දැගලුවත් මට මෙ සතා එක්ක හැරෙන්නවත් බැ ,අනික මේක මගෙ ෆස්‍ට් කිස් එක










"දැන් දැක්කනෙ අයිතිය"



එහෙම කියන ගමන් එ මිනිහා මගේ ලිප්ස් වලින් ලේ එනකම්ම හපලා මගෙන් අයින්වුනෙ මන් අතෙන් මගෙ තොල් පිහාදාගද්දි...






පෙම්වන්තයෝ || TK NONFICTION Where stories live. Discover now