Chapter 07

592 151 95
                                    

"අඩො මෙ ලබ්බ හරි යයිද යකො...ආව් ආව් යකො කකුල එරැනා"




"කෑනොගහා වරෙන් බන් චන්ද්‍රපාල මෑණියොන්ගෙ ගුරැකම් වැරදිලා නැ මේ වෙනකම්"






අනූපයයි මායි වගුරැ බිමක් මැඳින් ඇවිදන් යන්නෙ අර විහංඟයට මාව එපාවෙන්න නූලක් පන්නන්න...



මන් මෙ මඟුල් විෂ්වාස කරන්නෑ මෙ අනූපයගෙ අදහසක් මේක ,අම්මගෙ කවියගෙ ආච්චිගෙ දානෙට මොනාහරි ගන්න කියලා රැපියල් පන්දහක් ඉල්ලගත්තා....




විහංඟ උබර් මෙ පාර තමයි මෙ යෙහස්ගෙ හැටි දැනගන්නෙ බුහාහ්...










"ආවා ආවා"




ඒ පාර මූත් දේවාරෑඩයෙන් වගෙ කෑගහනවා...හත්තික්කෙ දෙයියොන්ටත් මගෙ දුක පෙනිලා මෙතන්‍ට වැඩම කරලද කොහෙද ,සාදු සාදු සා!!!!!!






"කො කවුද? මෑණියො අදුර්ෂ්‍ය මානද බන්"




"නැ හුත්තො , අපි තැනට ආවා වරෙන් යන්න ඇතුලට"






අපරාදෙ මන් විනාඩියකට හරි සතුටු අරෑගෙ වදේ දැන් ඉවරයි කියලා හිතන් ,සැක් තාම මේ පව මගෙ පස්සෙන් පන්නනනවා.....






දේවාලෙට ගියා විතරයි හත් අවුරැද්දකින් කොන්ඩෙ නොපීරපු ආච්චි කෙනෙක් , දන්නවනෙ පඩුරැ වලට පනාවක් අරන් එනවා...මටත් හොද වැඩෙ මෙ ගොන් අලියගෙ කීම් අහලා ගුරැකම් කරන්න ආවට...අන්තිමට සල්ලිත් නැ මට ...














"දරැව! ඕම් ශාන්ති"







මාව දැක්ක ගමන් මෙ ගෑනි මට ශාන්තිලු , ඇ යකො මන් කොල්ලෙක් කියලවත් මෙ නාකි ගෑනිට පේන්නැද්ද? ඇස් දෙකත් පොට්ට මොංගල් ඩයල් එකක් වගෙ...




"ඇන්ටි මන් ශාන්ති නෙමී , මන් යෙහස්, ගුරැකමක් කරගන්න ආවෙ මේ"






මන් එහෙම කිව්වා විතරයි මේ ගෑනි මගෙ ඇගට කඩන් පැන්නා..








"කටවහපන් මගෙ දැහැණ බිඳින්නැතුව"








"සමාවෙන්න මෑණියො , අපි ආවෙ නූලක් පන්නගන්න...මගෙ යාලුවගෙ පස්සෙන් කොල්ලෙක් එනවා...උගෙ හිතෙන් යාලුවව එපා කරවන්න තමයි මෑණියො අපට අවශ්‍ය..."









පෙම්වන්තයෝ || TK NONFICTION Where stories live. Discover now