Chapter 05

647 164 157
                                    

Night.....



11.11pm

Whatsapp New Massage
Unknown Number
"නුඹ දැක මා නිවුනා"












ෆෝන් එක අතට ගත්තා විතරයි ,Unknown Number එකකින් මැසේජ් එකක්...මාව දැක්කම නිවෙන්න මූ ගිනි කන්දක්ද? ඇයි යකො , මැසේජ් එක සීන් කරලා ෆෝන් එක ඇදට දාලා රෙද්ද පොරෝගත්තා , මන් බුජි...








ට්‍රීන්..ට්‍රීන්....











ආයෙත් මැසේජ් එකක් , මේක විසාල කරදරයක් වුනානෙ යකො ,කාටද මෙ නින්දයන්නැති එකා කියලා හිත හිත ෆෝන් එක ආයෙ අතට , ඕපන් කරා වට්සැප් එක...












"ඒ හාඳුවෙ නැහැ අවසානය දුටුවේ"















හා‍ඳුව මොකාද , විහංඟ!!!!!!! මූ කොහෙන්ද මගෙ නම්බර් එක හොයාගත්තෙ ,ආආආආආආආ , මන් කිව්වෙ මේක විසාල කරදරයක් වෙන්න යන්නෙ කියලා , හිටපන් කෝල් කරලා බයිනවා ඕකට...







එහෙම්ම ගත්තා කෝල් එකක් , අපරාදෙ කියන්න බෑ එක රින්ග්ස් එකක් යන්න හම්බුන්නැ ඌ ෆෝන් එක ආන්සර් කරා ,හිතුවෙ නැ හැබැයි , බයින්න වචන ටික ගලපගන්නත් බැරිවුනා යකො....















"විහංඟ ,මොකද ඕයි මට වද දෙන්නෙ!!!!!!"






මන් කෑගැහුවා , හත්තික්කෙ අම්මලටත් ඇහුනද දන්නෑ , චික් මටමයි යකො වෙන්නෙ...















"ඕහෝ ස්වීටී! , මන් විහංඟ කියලත් දන්නවද? මොකො මගෙ නම්බර් එක සේව් කරන්ද ඉන්නෙ , කොහොමද සේව් My Hubby කියලද?"








චිකේ , ලැජ්ජාවෙන් බාල්දියයි යකො , මන් උබවත් මරාගෙන මැරෙනවා යකො මට මෙ දෙන දුකට....හබී කියලා නෙමී මන් තෝව සේව් කරනවා *##-### කියලා.....










"මට ආයෙ මැසේජ් කරන්නෙපා බායි"







ඒකා මොනා හරි කියන්න කලින් මන් කෝ එක කට් කරා ,පොර Typing ,මන් Number එක Block කරා , බුහාහ් මෙන්න මේවට තමයි කුරිරු සතුට කියන්නෙ...ඒහ් හැබැයි මූ හෙට මට මොනා කරයිද? දැන්නෙ මීටර් වුනෙ... කමක් නැ ඒවා හෙට බලනවා මන් බුජි....












පෙම්වන්තයෝ || TK NONFICTION Where stories live. Discover now