zhanleo

විභාගෙත් කට උඩ තියන් මේවා බලන් හිත නිදහසේ ඉන්න බෑ බන්. මං ඔක්කොම කතා unpublished කරා සහ මං ඇප් එක delete කරනව... 
          	
          	ආයෙ දවසක පුලුවන් උනොත් අපි හමුවෙමු එහෙනම් යාලුලා ♥️✨️
          	
          	
          	

Woon-Suyo

@zhanleo ආයෙත් එනකන් බලන් ඉන්නවා❤️
Reply

zhanleo

විභාගෙත් කට උඩ තියන් මේවා බලන් හිත නිදහසේ ඉන්න බෑ බන්. මං ඔක්කොම කතා unpublished කරා සහ මං ඇප් එක delete කරනව... 
          
          ආයෙ දවසක පුලුවන් උනොත් අපි හමුවෙමු එහෙනම් යාලුලා ♥️✨️
          
          
          

Woon-Suyo

@zhanleo ආයෙත් එනකන් බලන් ඉන්නවා❤️
Reply

zhanleo

Good morning හැමෝටම ♥️✨️
          
          ළමයි මං  wattpad ඇරෙන්න වෙන කිසිම සමාජ මාධ්‍ය ජාලයක් පාවිච්චි කරන්නෙ නෑ . එෆ් බී , ටික් ටොක් , ඉන්ස්ටා ... ඔය එකක්වත් මං පාවිච්චි කරන්නෙ නම් නෑ . යාලුවෝ තොරතුරු කියනව මිසක් මං ඕවා බලන්න යන්නෙත් නෑ . 
          
          ඒත් දැන්  yiboටයි zhanටයි ප්‍රශ්න දාන්න පටන් අරන් ඒ දෙන්නාගෙ නම විනාස වෙන විදිහට රැල්ලක් ඇවිත්ලු නේද ?  මං හරියටම විස්තර නම් දන්නෙ නෑ . 
          
          ඒ දෙන්නා වෙනුවෙන් කතා ලියන එකෙන් එයාලගෙ චරිතය තැන තැන බාල්දු වෙනව නම් ෆෑන් කෙනෙක් විදිහට මේ කතා ටික මට තව දුරටත් yizhan or Zhanyi විදිහට තියන්නත් බෑ . එහෙම තියලා මොකක් හරි උනොත් ලියපු මගෙ මහන්සියත් නිකම්ම අපතේ යනව, එහෙමයි කියලා මේ ටික මට දැන්  unpublished කරන්නත් බෑ.
          එක පාරක් ඒ මගුල කරලා මට සසර කලකිරුනා ආයෙ published කරන්න ගිහින් . අනික මට විභාගෙ අස්සෙ ප්‍රශ්න ඉවර උනා කියලා දැනගත්තත් ආයෙ ඇවිත් published කරන්නත් බෑ. 
          
          
          මං දැක්කා හුගක් අය තම තමන්ගෙ කතා unpublished කරන් යනවා. ඇත්තටම ඒ ඕතර්ලගෙ බය සාධාරණයි. කන කට්ට දන්නෙ ලියන කෙනාම තමයි . 
          
          ඉතින් මං තීරණය කරා දැනට ලියලා තියෙන කතා ඔක්කොම yizhan කියන එකෙන් අයින් කරලා nonfiction කරන්න.  දැනට කවර් එක , ටැග් ටික වෙනස් කරනවා , කතාව ඇතුලෙ පාවිච්චි කරපු ෆොටෝත් වෙනස් කරන්න වෙනවා . ඒකත් ඉක්මනට කරන්න ඕනි.
          
          ඒ කරපු දේට අකමැති කෙනෙක් ඉන්නව නම් ඔයාලට පුලුවන් මගෙන් අයින් වෙන්න ... ♥️ එහෙම ගියා කියලා මං තරහ වෙන්නෙත් නෑ . 
          
          අනික ඔයාලා මාත් එක්ක පෞද්ගලිකව එකතු වෙලා ඉන්නෙත් yizhan නිසා කියලා මං දන්නවා. ඉතින් ප්‍රශ්න ඉවර උනු කාලෙක මේ ටික මං ආයෙම yizhan කරන්නම්. ඒක පොරොන්දුවක් ✨️ . ( මේ කතා නිසා bobo, zhan ට ප්‍රශ්නයක් නොවෙනව නම් විතරයි!!) 
          
          පුලුවන් කෙනෙක් ඉන්නව නම් ඔය ප්‍රශ්න සියල්ල ඉවර උනු දවසක මාව දැනුවත් කරන්න . මං හැමදේම ආයෙ හරිගස්සන්නම්. හාද ? 
          
          
          මං නිසා ඔයාලා පත් වෙන අපහසුතාවයට සමාවෙන්න ☺️♥️✨️
          
          එහෙනම් ඉතින් ,
          ආදරෙයි හැමෝටම ❤️
          
          
          
          Zhanleo

lanxiang_11

@zhanleo ප්‍රශ්න විසඳෙනකන් එහෙම කරන එක හොදයි....අපිට පුලුවන්නෙ මවාගෙන කියවන්න
Reply

236ggkkdtug

Aainhala kiyana ekath ain karanna
Reply

236ggkkdtug

@zhanleo sri lanka kiyana tag eka ain karanna ethakota aluthen ena ayata hoya ganna amarui
Reply

zhanleo

හිතුවක්කාර ලියලා අදට අවුරුද්දයි ❤️ 
          
          ඒ කියන්නෙ මං wattpad එකේ ලියන්න පටන් අරගෙනත් අදට අවුරුද්දයි. ✨️♥️
          
          ඩේටා කපාගෙන ඔයාලා මගෙ පිස්සු අදහස් කියවන්න පටන් අරගෙනත් අවුරුද්දයි ☺️♥️
          
          
          මං එක්ක ගෙවපු මේ පැය 8769 ටම පිරෙන්න මං ඔයාලා හැමෝටම නොසෑහෙන්න ආදරෙයි ♥️✨️
          
          
          
          අද නැතත් හෙට අරන් එන්නම් කතාවක එක චැපියක් හරි.... 
          
          
          
          
          
          
           #සාමාන්‍ය කතාවක් ලියන්න කල්පනා කරන හැම මොහොතෙම අසාමාන්‍ය කතාවක ප්ලොට් එකක් මොලේට කාන්දු වෙන මම! 

zhanleo

@Woon-Suyo හෙ හේ... ටැපලුනාට කාරී නෑ හයියෝ ♥️✨️ thank you buddy ♥️✨️❤️
Reply

Nuri__2222

මට ඔයත් එක්ක කතා කරන්න ඕනි.... ඊමේල් එක එවන්න පුළුවන් ද

zhanleo

@Nuri__2222 හරි මැණික
            
            ‪‪nilanthipriyanka303@gmail.com‬‬
            
            ඊමේල් නම් මං වැඩිය පාවිච්චි කරන්නෙ නෑ .
            වට්සැප් නම්බර් එකත් දාන්නම් ඔයා කැමති නම් ඒකෙන් උනත් කතා කරන්න පැටියෝ.
            0740583758
Reply

zhanleo

උසස් පෙළට මාස තුනයි ! 
          දැන් නම් අප්ඩේට් හෙමින් තමා ....
          
          පවුලෙ එකම එකා හින්දා මට පිස්සු කෙලින්න තියෙන සම්භාවිතාවෙත් අඩුයි....
          
          පොරොන්දු වෙනව මේ මාස තුන උපරිමෙන් වැඩ කරලා ඔයාලට අනිවාර්යයෙන් විභාගෙන් පස්සෙ කතා ටික එකදිගට දෙනව කියලා ....
          
          
          මගෙ වස්තුලා මා එක්ක තරහ වෙන්නෙ නැති වෙයි කියලා මං හිතනවා ♥️♥️♥️✨️
          
          හැමෝටම හුගක් ආදරෙයි  ♥️✨️

zhanleo

ඔයාලා වැඩිපුරම කියවන්න ආස...
          1. Yizhan
          2. Zhanyi
          3. Nonfiction 
          4. Taekook
          5. Kookv 
          
          ඔය මොන ජාතියේ ඒවාත හලූ....
          ඕවා නැතුව වෙන මොනා හරි ජාතියෙන්ද ?
          
          පුලාන් නම් කියන් යන්කෝ  ✨️☺️♥️
          
          
           #හිතචංචලාවෙලාබළල්ඇස්දෙකක්පස්සෙදුවනමෝඩඕතරී

Woon-Suyo

@zhanleo (⁠´⁠∩⁠。⁠•⁠ ⁠ᵕ⁠ ⁠•⁠。⁠∩⁠`⁠)♡❤️
Reply

zhanleo

@Woon-Suyo යෝහ් ♥️ මාත් වැඩිපුර yizhan තමෛ ඉතිම් ✨️ එහෙනම් අපි ලියලම බලමුකෝ නේද ✨️♥️
Reply

zhanleo

දහය විස්ස ගැනලා අද කතා දෙකෙන් එකක් දෙන්නම් ❤️
          
          
          අලුත් එකක් ලියලා තියෙයි.... පුලුවන් උනොත් ඒකත් දෙන්නම්. හිතුවක්කාර වගේ අලුත් එකක් ❤️✨️

rashupeony

@zhanleo යෝහ්හ් ❤️❤️හලී
Reply

Nuri__2222

Thank you  akki mawa follow karata

zhanleo

@Nuri__2222 අයියෝ ඒක සුලු දෙයක් පැටියෝ ♥️ ඔයාටත් thank you නංගි බබෝ ❤️✨️
Reply