yunabyjane

ගුමර ටපර ගුමර ටපර ගුමර ටපර ගුමර ටපර ගුමර ගුමර ගුමර ටටා ටා....!!! >_< 
          	 
          	Power of love story එකේ vote 1K පහුකලා ප්‍රෙන්ඩ්ස් :') I'm sooo happy!!! Viwes 4K පන්නලා තියේ :') Thanq soo much for reading and voting!! =) ආදරෙයි පැලෙන්න :P
          	https://www.wattpad.com/story/294474302

yunabyjane

ගුමර ටපර ගුමර ටපර ගුමර ටපර ගුමර ටපර ගුමර ගුමර ගුමර ටටා ටා....!!! >_< 
           
          Power of love story එකේ vote 1K පහුකලා ප්‍රෙන්ඩ්ස් :') I'm sooo happy!!! Viwes 4K පන්නලා තියේ :') Thanq soo much for reading and voting!! =) ආදරෙයි පැලෙන්න :P
          https://www.wattpad.com/story/294474302

yunabyjane

Heluu mh dearrr prends
          
          
          ගොඩ කාලෙකින්... <3 
          
          කියම්න කනගාටුයි මට කෙලවෙලා ඉම්නෙ :/ 
          ඔම්මා මට දැන් පෝන් එක දෙම්නෙ නෑ T^T සහ ගහන අපරාද මෙව්වා හුම්... මේ හම්බුන වෙලාවෙ ටක් ගාල අරන් නෝටිෆිකේශන් ටික බැලුවෙ :'/ ගොඩක් කට්ටිය මගෙ කතා වලට වෝට් කරලා කමෙන්ට් කරලා තිබ්බා.. ගොඩක් තෑම්ක්ස් :') ආදලෙයි පැලෙන්න... ;P 
          
          ඉතිම් කියම්න ආවෙ මට rebirth of love කතාවෙ අප්ඩේට්ස් දෙන්න වෙම්නෙ නෑ විබාගෙ ඉවර වෙනකන්.. ඒ වගේමයි මට විබාගෙනුත් කෙල වුනොත් පෝන් එක ලැබෙන්නෙත් නෑ ජීවිතේට... :/ ගෙදර ඉන්න පුලුවන් වෙයිද කියන එකත් සුවර් නෑ :* නානානානානායිස්ස්ස්ස්... T-T 
          
          Soooooo bye...:')
          
          

yunabyjane

Thnq sooooo much❤ කතාව ලස්සනයි කියලා හැමෝම කිව්වා.. ඒ වගේම කතාවට වෝට් කරපු කියවපු හැමෝටම තෑන්ක්ස්❤  2.04K viwes තියෙනෝ❤ ගොඩක් ගොඩක් ගොඩක් තෑන්ක්ස් <3
          https://www.wattpad.com/story/294474302

yunabyjane

හෙලූ කස්ටිය.........❤
          
          ඉතිම් මන් ලිව්ව පලවෙනි කතාව..... the power of love liskook story එක ලියලා ඉවර කලෝ
          
          ඉක්මනට ගිහින් කියවලා කමෙන්ට් එකක් කොටලා තලුවට ක්ලික් එකක් දෙම්න...........
          
          The rebirth of love මගෙ අලුත් කතාවත් කියවගෙන යන්න ඉතිම්
          
          අලුතින් ලියන එකත් liskook story එකක්මයි
          
          ඒක ටිකක් වෙනස් විදිහට යන්නෙ... කියවලාම බලන්න