මම ඩී. මං හරි ආසයි එෛතිහාසික ඒවගේම භීෂණාත්මක මනඃකල්පිත කතා වලට. මම මගේම කතා ලියන්නට පටන්ගත්තෙ මම බලපු/කියවපු මෙම ශානරයන්ට වැටෙන ලාංකීය කතා බොහොමයක් කතාවේ චරිත ගොඩනැංවීම, තාර්කිකත්වය, කතාවේ කුතුහලය ආදී කාරණා වලින් ගොඩක් අඩුපාඩු සහිතයි කියල මට හිතුන නිසා. මට ඕනෙඋනා වෙලාව අරන් චරිත ගොඩනංවලා, තාර්කිකත්වය, කතාවේ කුතුහලය සහ රසය සමබර කරමින් දීර්ඝ කතාවක් ලියන්නට. එහි ප්රතිපලය තමා ඔබ මෙහි දකින්නේ.
- United States
- JoinedMay 21, 2025
Sign up to join the largest storytelling community
or
Story by Dee
- 1 Published Story
ගජ පිල්ලුව
13
0
1
මේ දිගහැරෙන්නේ ක්‍රිස්තුවර්‍ෂ එක්දහස් හත්සිය ගණන්වල කන්දඋඩරට නුගදෙණිය ගම්මානය උඩුයටිකුරු කරවූ සිදුවීම් සමුදාය...