ජීවිතේ සමහර තැන් වලදි,
හිතුනෙම,,

මොකටද නැවත හැරීමක්..

නිහඩ නැවතීමේ තිත..

කොයිතරම් නම් සැනසීමක්ද,,
කියලා..🥀
  • heaven
  • JoinedMay 27, 2026


Last Message
tim_chew tim_chew 11 hours ago
මන් හැමදාමත් ආදරේ කලේ මටම විතරක් වෙද්දී,හැමදාමත් මට ආදරේ කලේත්,මං ම විතරක් වෙලා...
View all Conversations