![](https://img.wattpad.com/useravatar/dinviiiii.84.179670.jpg)
dinviiiii
Link to CommentCode of ConductWattpad Safety Portal
අහම්බෙන් මේ අකවුන්ට් එක හම්බුනේ.. ඔයාගෙ රයිටින්ග් ස්ටයිල් එක මාරම කම්ෆර්ටබල්.. අප්ඩේට්ස් දෙනකන් බලාන ඉන්නවා! ස්පෙෂලි අහසක් යට මුහුදක් ♥️
![](https://img.wattpad.com/useravatar/qnikini.64.823186.jpg)
qnikini
@dinviiiii අහසක් යට මුහුදට එක කමෙන්ට් එකක්වත් බලාපොරොත්තු නොවී ලිව්වේ. කවුරුත් නොකියාවි හිතුනු නිසා. ඒ වගේ වෙලාවක ඔයාගේ අනවුන්ස්මන්ට් එක දැක්කම, දන්නවද මට දැනුණු සතුටේ තරම. ගොඩාක් ස්තූතියි ❤️
•
Reply