newileeabhi

Happy new year  මගේ රීඩර්ස්ලා ඔක්කොටම මං දිගටම update  දුන්නෑ ප්‍රශ්න වගයක් වෙච්ච හින්දා 
          	1.මගේ  පරන acc එක නැති උනා wattpad වල ඉතින් පරන කතා ටික මුල ඉදන් update  කරගෙන යනකොට අලුත්  chapter ලියන්න කම්මැලි හිතුනා ඉතින් ඕතරී කම්මැලියෙජ් උනා
          	2 .ටික දවසක් ලෙඩ වෙලා හිටියා
          	3 .ඔයාලගේ ඕතරි 4 වෙනිදා විභාග්‍රෙ ලියන්න ඉන්න එකෙක් ඉතින් update  දෙන්න මොලේට හොද අදහස් එන්නෑ .
          	
          	ජනවාරි මාසේ විභාගේ ඉවර උනාම onhold පොත් ටිකේයි ongoing  කතා පොත් ටිකෙයි අලුතින්  ලියන්න අරන් භාගෙට ලිව්ව පොත් වල plot  ටිකයි ඔක්කොම  update  කරන්නම් ඉතින්  මගේ රීඩර්ස්ලා ටික මට සමාව දෙන්න මේ ටික කාලේට සහ update  නිකන් බලලා යන්නැතුව ඕතරිගේ හිත සතුටුවෙන්න තරුව ලකුන ඔබන් update  එක ගැන කමෙන්ටුවක් දාන්න ඕතරී පව්නේ මගේ stories  කියවන තව ඔයාලා දන්න මාව follow නොකර රීඩර් බබාලා ඉන්නවනම් එයාලටත් මේ පනිවිඩේ කියන්න ❤️❤️❤️

newileeabhi

@Flowers_Of_Despair  Thank you dear  හෙටින් මගේ විභාගේ ඉවර වෙනවා ❤️
Reply

@Unknown__Psycho  හරියෝ❤️❤️❤️
Reply

Dark__Psycho_06

@newileeabhi ස්තූති පුතේ ❤️
Reply