yashonisheka

අක්කේ අර මම කලින් කිව්ව අවාරෙක මල් කතාවේ කලින් plot එක මතක නැද්ද 

mariojin62

@yashonisheka මතකයි.....ඒත් ඉන්ට්‍රොවත් දෙන්නෙ නැත්තෙ මේ ටික ඉවර කරලා ඉන්න ඕනි නිසා පැටියො
Reply

mariojin62

කතාවෙ සමහර කෑලි ලියද්දි අතීත සිද්ධි මතක් වෙන එකනම් හරි අවුලක් ඈ.....
          
          පුස්තකාලෙ පොත් කියවන කෑල්ලක් ලියලා පැයක් විතර මූඩ් ගහලා හිටියා :-(
          
          පුස්තකාලෙ කියන්නෙ හරි නිහඩව ආදරේ කරන්න පුළුවන් තැනක්....ඉස්කෝලෙදි තමා....කැම්පස් එකේදිත් පුළුවන් ඇති මම තාම ඒ සීන් එකනම් අත්විදලා නෑ....
          
          ඒ අස්සෙ ඒ කාලෙ මගෙන් ඒ කෙනා ඇහුව හරි ලස්සන දේවලුත් අතරින් පතර ලියවෙනවා වෙලාවකට❤️
          
          අමතක කලා කලා කිව්වට සමහර මතක නිකං තුවාල කැලැල් වගේ තියෙනවා කියලා දැනෙන්නෙ ඒ වගේ වෙලාවල් වලට.වේදනාවක් නැති උනාට ඒක පාරක් වගේ තියෙනවනෙ හැමදාම❤️
          
          
          නිවාලන්න මා අරං එන්නම් රෑ වෙද්දි කොහොමහරි ❤️
          
          මාත් ඇවිත් මොකක්ම හරි හෑල්ලක් කියෝනවා හැමදාම...අනේ මංදා මට දැන් ඔයාලා මගෙම අය වගේ වෙලා❤️
          
          
          කැමීලියා ආදරෙයි ❤️
          

mariojin62

@yashonisheka ඔව් බබෝ❤️
Reply

mariojin62

@kimnethuTK ම්හ්හ්❤️
Reply

mariojin62

අභිරන් ලිව්ව ජානුගෙ අලුත් නන්ෆික් එක❤️
          
          අභිරන් කියවපු අය කියලා තිබ්බා ඒකෙ ලස්සන ගැන....ඉතින් අනිවාර්යයෙන්ම මේකත් ඒ වගේම හුගාක් ලස්සන ඇති❤️ කියවලා බලලා සපෝට් එකක් දෙන්න බබාලා❤️
          
          https://www.wattpad.com/story/370843975?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=januLoveTK

januLoveTK

@mariojin62 Thank you lamayo ❤️
Reply

mariojin62

දැන් මගෙ නන්ෆික් ටික බැලුවම.....
          ඒවගෙ ඉන්නෙ හරි අහිංසක,කියුට් බොටම්ලා.....
          ටොප් ටිකක් වස අය....හැබැයි අවාරෙක මල් එකේ ටොපා එහෙම වස කෙනෙක් නෙවෙයි❤️ අනික් දෙකේම ඩබල වසයිනෙ.
          
          ඔලුවෙ බඩ්ඩක් තියේ.....
          ඒකෙ බොටම් වසයි,ටොපා අහිංසකයි.
          
          (නෑ නෑ ඉන්ට්‍රොවත් දෙන්නෑ....මෙව්වා ඉවරයක් කරලා දාලා තමා කරන මගුලක් කරන්නෙ)
          
          ඒ උනාට මට හරි බයයි මගෙ අතින් එහෙම වස,පවර් බොටම් කෙනෙක්ව ලියවෙම්මෙ නැතිවෙයි කියලා හරියකට.....ටොප් අහිංසක එකනම් ලියාගන්න පුළුවන් වෙයි කියලා හිත හිත ඉද්දි......
          
          මට මතක් උනේ නිවාලන්න මා එකේ සයිඩ් කපල් එකේ බොටමා හෙන දාමරික පගෙක් නේද කියලා.ටොපා අර වගේ දාමරික නෑ (කියලා පිටට පෙන්නගෙන ඉන්නවා) වගේ එකෙක්නෙ කියලා.
          
          ඒ නිසා මට ලියාගන්න පුළුවන් වෙයි.
          තව අවුරුද්දකින් විතර බලමුකො❤️
          
          
          වෙනසක් කරන්නත් එපායෑ
          
          ඔක්කොටම කලින් නිවාලන්න මා ඉවර කරගන්නත් ඕනි❤️
          
          
          මම කොටස් ගාණත් මේ වෙද්දි හිතාගෙන ඉවරයි නිවාලන්න මා එකේ....ඒ ගාණට ඉවර කරන්න මම පුළුවන් උපරිම උත්සාහෙ දරනවා❤️ ලොකූවට ඇදෙන එකක් නෑ.
          
          
          බලමුකො බලමුකො❤️
          කතා කරන්න දෙයක් නැතුව අනේ මේක මේ කෙටුවෙ❤️
          ඔයාලා නැතිව පාළුයි❤️
          
          
          හුගක් අය දන්නෑ වගේ නිවාලන්න මා එක ආයෙ දැම්මා කියලා.කියවපු යාලුවන්ව දන්නවනම් ටිකක් කියන්ට❤️
          
          
          එහෙනම් බබාලා කැමීලියා ගිහින් එන්නාම්❤ 
          කැමීලියා ආදරෙයි ගොඩාරියක්❤️ 
          
          

Swag_sopier

@mariojin62 ඔන්න ඔහේ ඒකත් ලියමු:) ❤️
Reply

Tae_imnida

@mariojin62 authornim oyage liner eka kiynnko
Reply

mariojin62

TKphobia

@mariojin62 ane akkiyoo paluwen hitiye oya nathuwa
Reply

mariojin62

දවස් 21කට පස්සෙ ඔන්න ආයෙමත් ආවා ඔයාලගෙ පුංචි ගැටපිච්ච පවුල එක්ක❤️
          
          කොටස් ටික පිලිවෙලට ඇවිල්ලද කියලා බලන්න බබාලා❤️
          
          ඊලගට් චැප් එකත් ලියලා ඉවරයි.....හවස් වෙලා දෙන්නම් ඒක❤️
          
          
          කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම❤️ 

Carolina_Lilly_

@mariojin62 ආදරෙයි කැමී ❤❤❤❤
Reply

Umiigirl

@mariojin62 adareiiiiiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Reply

Limansa235

@mariojin62  apith adarei oyata anewwww❤️❤️❤️❤️❤️❤️
Reply