අපි හැමෝම එකම තැනකට එකතු වුණ ලස්සන හීනයක්❤️ 

කවදහරි නින්දෙන් නැගිට්ටහම අපේ මූනවල් ලොකු හිනාවකින් පුරවන හීනයක් 💕දකින්න දකින්න හැබෑ කරගන්න හිතෙන හීනයක් °•° වල් කතා වලින් පිරුනු ,දගකාර ,මොන්ගල් හීනයක් ,හීන දැකපු අය විතරක් දන්න රහස් කතා ගොඩක් එක්ක අපි හැමෝම එකම පාරෙ දුවගෙන යන ගමන් එකිනෙකා හා හිනාවෙමු💕හීන දකින මිනිස්සුන්.... හීන වල ජීවිත් වෙන මිනිස්සු හරි ලස්සනයි බන් °•woofie_•_<3
  • JoinedNovember 26, 2022



1 Reading List